
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා අද අල්ලස් කොමිසම වෙත කැඳවූ බව ජේෂ්ඨ නිලධාරියෙක් පැවසීය
කථානායකවරයා විසින් සිදුකළ බව කියන වාහන සහ නිල නිවාස අවභාවිතයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා ඇතුළු කීප දෙනකු විසින් සිදු කර තිබූ පැමිණිල්ලකටඅදාළව ආරම්භ කරන ලද විමර්ශනයකට අනුව ඒ මහතා කැඳවා ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd