
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මහනුවරට අද(7)පැමිණ මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දුටුවාය.
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගත් බණ්ඩාරනායක මහත්මිය අනතුරුව වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි මහනාහිමියන් බැහැ දුටුවාය.
වත්මනේ බුදු සසුනට එල්ල වී ඇති අභියෝග සහ බුදු සසුනේ චිරස්ථිතිය සහතික කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බව හිටපු ජනාධිපතිනිය සඳහන් කරන්නීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd