ගොළුමඩමේ මව හා දරු දෙදෙනා මරා දැමීවේ සැකකරුගේ අනියම් සම්බන්ධයක් නිසා දැයි පොලීසිය පරීක්ෂණ පවත්වයි. විජේමුනි මදුරංග ද සිල්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය පොලීසියට අවසර දුන්නාය. සැකකරුගේ හා බිරියගේ ජංගම දුරකතන අංක සම්බන්ධයෙන් හා නිවසේ ස්ථාවර දුරකතන අංකය සම්බන්ධයෙන් වාර්තා කැඳවීමට පොලීසිය අධිකරණයෙන් අවසර ඉල්ලූ අතර ඒ සඳහා අවසරන් දුන් මහේස්ත්‍රාත්වරිය සැකකරු බ්‍රහස්පතින්දා (20) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළාය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි පුද්ගලයන්ට ගල් ගහලා මරන්න ඕනි (ස)
මටත් තියෙනවා සම්බන්ධයක්. හැබැයි මම නම් කාවවත් මරන්නේ නැහැ. (නි)
එල්ලල ගහන්න තියෙන්නේ (ස)
අනියම් සම්බන්ධකම් වලට බෙහෙත් නැත. ඇත්තේ දඩුවම් පමණි. (නි)
බුරුලක් පෙන්නන්නම එපා (දී)
ඉන්ද්‍රජිත් නිවැරදියි. අපි තවම දන්නේ කතාවේ එක් පැත්තක් පමණයි. (නි)
මැදපෙරදිග රටවල වගේ දඩුවම් අපේ රටෙත් දෙන්න ඕනෑ. (නි)
අනියම් සම්බන්ධකම් බොහෝ දෙනෙකුට තිබෙනවා. ඒත් එයාලා ඒවා රහසේ පවත්වාගෙන යනවා. (නි)
අනියම් සම්බන්ධයක් පැවැත්වූවානම් මේවා බලාපොරොත්තු වෙන්න ඕනි (ස)
"කමල් 2012-12-19 21:46:25 නඩුවක් අහන්න තරම් දෙයකුත් නැහැනේ. කෙළින්ම දඩුවම් දෙන්න බැරිද?" චේතනාව අනුව නම් ඔයාත් මිනීමරුවෙක්. බුදු පිළිමයක් අල්ලාගෙන බුදුදහම ගැන පම්පෝරි ගහන ඔයා වගේ පාඨකයෝ ඒ අස්සෙම නඩු නොඅසා මිනිස්සුන්ව එල්ලන්න කතාකරනවා. බුදුන් අනුදැන වදාළේත් සංඝයා ඉදිරියේ පාර්ශව දෙකෙන් අසා මිස කිසිවකුට දඬුවම් නොකරන ලෙස නොවේද? පොලිසිය කටුගෙයි නඩුවට මේ වෙනකොට කීදෙනෙක් වැරදිකාරයො කළාද? අර කඩවතින් අල්ලපු රත්රන්බඩු හදන මනුස්සයාවත් ඔයාලා ඒ වෙලාවේ හැදුවේ නඩු නැතිව උලතියන්න. ඔය වගේ අයට මෝඩයෝ කියලා නොකියා වෙන කියන්න වචනයක් තියෙනවද? (මොහු වැරදිකරු නම් අධිකරණයකින් උපරිම දඬුවම් දීම වෙනම දෙයක්) (නි)
හේතුව කුමක් වුවත් මෙලෙස මනුෂ්‍ය ඝාතන කිරීමට මොහුට කිසිදු අයිතියක් නැත. (නි)
බිරිදගේ අනියම් සම්බන්ධය කෙසේ වෙතත් මෙහෙකාරියයි මොහුයි අතරේ නම් මොකක් හෝ සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා වගෙයි මට හිතෙන්නේ (ස)
වැල යන අතට මැස්ස ගහනවා මිසක් දැන් අපේ රටට කරන්න වෙන දෙයක් නැහැ. (නි)
මේ වගේ මිනීමැරුම් කරලා බේරිලා ඉන්න පුළුවන්ද කියලා හිතන්න එපැයි කලින්ම (ස)
මෙය මිනිසත්කමටද නිගාවකි. ඔහුට සුදුසු දඩුවමක් ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. (නි)
කල වරද වචන වලින් කියන්න බැහැ (දී)
මෙහෙම කරන අයට ගල් ගහලා මැරුවත් මදි (ස)
ප්‍රශ්න කරනවා ඇති හොඳට. (නි)
පොලිසියට සත්‍යය පැවසීම ඔහුගේ යුතුකමකි. (නි)
එයා හිතාගෙන ඉන්න ඇති මේක අහුවෙන එකක් නැහැ කියලා. (නි)
හොදයි ඇනලා අහන්න, ගහලා අහන්න, ඒල්ලලා අහන්න , ඒතකොට කියයි. (ස)
දැන් පෙනෙන විදියට මේ සිද්ධියෙත් දෙපැත්තක් තියෙනවා වගෙයි. (නි)
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ... (නි)
නඩුවක් අහන්න තරම් දෙයකුත් නැහැනේ. කෙළින්ම දඩුවම් දෙන්න බැරිද? (නි)
සැකකරුගේ සම්බන්ධයක් ඇත්දැයි තවම සොයාගෙන නැද්ද? (නි)
වැඩකාරිය හැඩකාරියක්ද? ඇයගේ දුරකතනයත් පරීක්ෂා කරන්න. (නි)
අහිංසක දරුවෝ මරන්නේ නැතුව යන තැනක ගියානම් ඉවරනේ (ස)
එල්ලුම් ගස තමයි සුදුසුම දඩුවම. (නි)