මාතලේ දුන්කොලවත්ත දොරකුඹුරේ අඩි 60ක් පමණ උස කොස් ගසක් හා කිතුල් ගසක් ගිලා බැස ඇතැයි ද, එම ස්ථානයේ අඩි 25ක පමණ විශ්කම්භයකින් යුතු ආවාටයක් සෑදී ඇතැයි ද ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනයේ මාතලේ දිසා භූ විද්‍යාඥ එම් සී යූ බී මොරේමඩ මහතා කියයි.
2005 වසරේද මෙහි ස්ථාන කිහිපයක් ගිලා බැස ගිය බව ද, ගිලා බැසීම්වලට හේතුව පොළොව යට ඇති හුණුගල් ස්ථර දිරා යාම බව ද, ඉදිරියේ ද මේ ප්‍රදේශයේ එවැනි ගිලා බැසීම් ඇති විය හැකි බව ද හෙතෙම පවසයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගස් දෙකක් කීවට, මරු ගස් දෙකක් නේද? (නි)
"ඉන්දික 2012-12-19 21:14:00 මෙවන් විපරිත දේවල් වන්නේ ඇයිදැයි අපේ බුදුදහමේ සදහන්ව ඇත" බුදුන් වහන්සේ අපමණ දුකක් විඳ දහමක් සොයාගත්තේ සත්වයා පෙළන අධ්‍යාත්මික දුක් කන්දරාවට පිළියමක් වශයෙන් මිස පොලව ගිලාබැහීම වැනි සිල්ලර දේවල් පස්සේ යාමට නොවේ. කරුණාකර බෞද්ධ පොතක් පතක්වත් කියවා ඉගෙනගන්න. ඔය වගේ බෞද්ධයෝ කොතරම් සිටියත් මේ රට අපායක් වීම වැළකිය නොහැකිය. මෙතනට කොහෙත්ම අදාළ නැති බුදුන් වහන්සේට අපහාස නොකරන්න. (නි)
මේ ගෞතම බුදුන්ගේ රාජ්‍යයයි. නේද? (නි)
සිංහල රජ කාලේ නොවෙයි දැන් මේ කාලේ (ස)
සංජනාලට බැරිද දන්නෙ නැහැ ඒක නවත්වන්න? කතාව නම් දෝලාවෙන්, හැබැයි ගමන පයින්. (නි)
අනේද කියන්නේ? සුමනා ගේ කතාව හරියට හරි. කියලා හරි කරවගන්න වටින වැඩක් ඒක. (නි)
මෙවන් විපරිත දේවල් වන්නේ ඇයිදැයි අපේ බුදුදහමේ සදහන්ව ඇත. (නි)
වැඩක් නෑ (ස)
ඔය ගෙදර කට්ටිය ප්‍රවේශම් ඇති තැනකට ගියොත් නේද හොද? (නි)
ඌරු මීයෙක්ගේ රජ වැඩක්ද දන්නේ නෑ (ස)
අනේ මන්දා වෙන දේව්ල් , දැන් ගිලා බහිනවත් එක්ක (ස)
මට හිතන්නේ මුඵ මිහිතලයම දැන් ගිලා බහිනවා වගේ (ස)
අන්න තොටගමුව පැත්තෙත් කොන්ක්‍රීට් ළිඳක් ගිලාබැහැලලු (ස)
මාතලේ උමං ගඟක් තියෙනවා කියලා කථාවක් තියෙනවා (ස)
පුදුම ගිලාබැහීමක්නේ. (නි)
කිවීගේ අදහස ගැන ජාතික වශයෙන් අපි හිතන්න ඕන (ස)
දැන් මොකද කරන්නේ? (නි)
මාතලේට ඕක්කොම ලෙඩ (ස)
අහන කොටත් බයයි (දී)
බැලූ බැල්මට නම් කලින් කපපු වළක් වගෙයි නේද? (නි)
හේරත් මහත්තයෝ, අපේ ප්‍රාර්ථනාවත් ඒකම තමයි. (නි)
හේරත් මහත්තයෝ අපි උත්සාහ කරන්නෙත් ඒක තමයි (ස)
මායා වරු හරි යන්නද එන්නේ (දී)
පුදුම ගස් දෙකක්නේ. (නි)
යටින් නිධානයක්වත් හාරගෙන යනවද? (නි)
රට ජාතිය දෙකම ගිලා බහිද්දී ගස් දෙකක් ගැන මොන කතාද? (නි)
පිටසක්වල ආක්‍රමණයක්ද දන්නෙ නැහැ. :D (නි)
අද අපේ රටේ අහන්න දකින්න ලැබෙන දේවල් හරිම පුදුමයි. (නි)
අපේ පාර්ලිමේන්තුවත් ඇමතිවරුත් එක්කම ගිලා බැස්සොත් කොහොමට තියෙයිද? (නි)
වැසිකිළි වළක් වගේ දෙයක් යට තිබුණා වෙන්න බැරිද? (නි)
පොළොව යට පස් බහිද්දී (වතුර නිසා) එවැනි ගිලා බැසීම් ඇති විය හැකිය. (නි)
ජනතාවගේ ශාපයද මේ? (නි)
මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. (ස)
ඔය ළග පාත ගෙවල් වල ඉන්න අය ඉක්මණින් ඉවත් වුණොත් නේද හොද? (නි)
සුමන හරි (ස)
යට වැසිකිළි වළක් වගේ. (නි)
කිවි, ඔයා 100%ක් හරි. (නි)
අපරාදේ කොස් ගහ. කොස් ගෙඩියක් දැන් කීයක්ද? (නි)
ගෙදර මිනිසුන්ට කරදරයක් නැති වුණේ වාසනාවට. (නි)
මේ පළාත ගැන සොයා බලා වහාම පියවරක් ගන්න (ස)
නියමයි. දැන් ඉතින් ගස් නොනැගම කොස් කඩන්න පුලුවන්. කිතුල් ගහටත් එහෙමයි. ෂෝක් නේද? (නි)
ඔය මහත්වරුන්ට දාස් ගන්නන් පඩි දෙන්නේ වෙන්න පුළුවන් කියන්න නෙවෙයි. වෙන්න ඉස්සෙල්ලා කියන්න හරි වෙන්න තියෙනදෙට විකල්ප සොයන්නයි. (ස)
ඇත්ත. රට ජාතිය දෙකම ගිලාබහිද්දී මේවා මොනවද? (නි)
අර ගෙවල් වල කට්ටියත් ඉවත් වුණොත් නේද හොද? (නි)
ලෝක විනාසේ....ලෝක විනාසේ.... (නි)