ශ්‍රී ලංකා ජුඩෝ සංගමය සංවිධානය කළ 52 වැනි ජාතික ජුඩෝ තරගාවලියේ (2012) සමස්ත ශූරතාව ගුවන් හමුදාව විසින් දිනා ගන්නා ලදී. තරගාවලියේදී පිරිමි සහ කාන්තා ශුරතා දෙකම ගුවන් හමුදා ක‍්‍රීඩා සමාජය දිනා ගැනීම කැපී පෙනේ. ක‍්‍රීඩා සමාජ 52 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 200 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් තරගාවලිය කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගනය අසළ පිහිටි ජුඩෝ සංගම් මුලස්ථානයේ දී පැවැත්විණ. සමස්ත පිරිමි අනුශූරතාව යුද හමුදා ක‍්‍රීඩා සමාජය දිනාගත් අතර නාවික හමුදාවට කාන්තා අනුශූරතාව හිමිවිය. නාවික හමුදාව සහ තරුණ සේවා සභාව පිළිවෙලින් පිරිමි හා කාන්තා තෙවැනි ස්ථානය ලැබීය. ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ත්‍යාග ප‍්‍රදානෝත්සවය පැවැත්විණ. අවසන් තරග ප‍්‍රතිඵල පිරිමි කි.ග‍්‍රෑ. 45 බර පංතිය
- ටී. එම්. සේනාධීර, (ගුවන් හමුදාව)
- එන්. සී. ගයාන් (යුද හමුදාව)
- එම්. ආර්. ප‍්‍රියදර්ශණ (යුද හමුදාව), ඒ. එම්. ආර්. මධුෂංක (සී.එම්.සී.)
- එච්.එම්. ගුණපාල (ගුවන් හමුදාව)
- එම්. බී. සමන්කීර්ති (යුද හමුදාව)
- එස්. පී. පුෂ්පකුමාර (ජිනරාජ ක‍්‍රී.ස.), එල්. ආර්. ගුණවර්ධන (ගුවන් හමුදාව)
- සී. කේ. ලීමගස්තැන්න (යුද හමුදාව)
- ඞී. පී. හපුආරච්චි (ගුවන් හමුදාව)
- එන්.බී.අතපත්තු (යුද හමුදාව), එන්. බී. සෙනෙවිරත්න (කැන්ඩි ලයන්)
- ආර්. එන්. ජයවර්ධන (ගුවන් හමුදාව)
- එම්. ඒ. චන්දිමාල් (නාවික හමුදාව)
- එස්. බී. කිත්සිරි (යුද හමුදාව0, ජී.ආර්.මධුෂංක (කැන්ඩි ලයන්)
- ජී. ආර්. පුෂ්පකුමාර (ගුවන් හමුදාව)
- එම්. ඒ. රත්නායක (ගුවන් හමුදාව)
- එම්. එස්. චන්දන කුමාර (යුද හමුදාව), ඒ. ඞී. සහබන්දු (යුද හමුදාව)
- සී. එන්. ධර්මවර්ධන (ගුවන් හමුදාව)
- පී. සී. ගුණදාස (ගුවන් හමුදාව)
- විමල් ජයලත් (යුද හමුදාව), එම්. එම්. විමලසිරි (නාවික හමුදාව)
- එස්. කේ. හපුආරච්චි (පොලිසිය)
- කේ. ඞී. ගිහාන් (ගුවන් හමුදාව)
- ජී. එම්. රත්නමලල (යුද හමුදාව), ඒ. එල්. සෙනෙවිරත්න (යුද හමුදාව)
- එස්. කේ. වික‍්‍රමගේ (ගුවන් හමුදාව)
- එම්. එස්. මුවිස් (පොලිසිය)
- අජිත් වීරතුංග (යුද හමුදාව), එම්. ඒ. වික‍්‍රමසිංහ (ගුවන් හමුදාව)
- යු. ආර්. ජයවර්ධන (ගුවන් හමුදාව)
- එම්. ඞී. ප‍්‍රියංග (යුද හමුදාව)
- කුසංජන ළහිරු ජිනරාජ, එස්. ටී. විමලසේන
- ඞී. එම්. සමීර (යුද හමුදාව)
- ඒ. ඞී. තුෂාර (ගුවන් හමුදාව)
- කේ. ඞී. පීරිස් (නාවික හමුදාව), එම්. අයි. ඔස්මාන් (ගුවන් හමුදාව)
- සී. එන්. ධර්මවර්ධන (ගුවන් හමුදාව)
- එස්. කේ. වික‍්‍රමගේ (ගුවන් හමුදාව)
- ජී. එම්. රත්නමලල (යුද හමුදාව), එම්.එන්.කුමාරසිංහ (යුද හමුදාව)
- ගුවන් හමුදාව
- නාවික හමුදාව
- යුද හමුදාව
- දිනුෂා හර්ෂණී සිරිවර්ධන (ජාතික තරුණ සේවා සභාව)
- ඞී. ඞී. ප‍්‍රියදර්ශණී (නාවික හමුදාව)
- පී. කේ. නවරත්න (රිවිසඳ ක‍්‍රී.ස.) උදේශිකා හංසමාලි අබේරත්න (වීරියන්ස් ක‍්‍රී.ස.)
- සී. ඞී. විජේරත්න (ගුවන් හමුදාව)
- සී. එච්. වික‍්‍රමගේ (ජිනරාජ ක‍්‍රී.ස.)
- සී. එන්. සේනාරත්න (රිවිසඳ ක‍්‍රී.ස.) පී. සී. දිලානි (නාවික හමුදාව)
- කේ. ටී. කරුණාරත්න (කැලණිය විශ්ව විද්‍යාලය)
- එම්. පී. සඳමාලි (ගුවන් හමුදාව)
- පී. කේ. ලියනගේ (රිවිසඳ ක‍්‍රී.ස.) ඞී. සමන් කුමාරි (යුද හමුදාව)
- අයි. පී. වික‍්‍රමසිංහ (ගුවන් හමුදාව)
- එස්. එන්. රත්නායක (කැන්ඩි ලයන්ස්)
- ටී.එස්. දිල්ෂානි (ජිනරාජිණී) ගයාත‍්‍රි චමෝදිකා ගිම්හානි
- වයි. සී. විජයවර්ධන (ගුවන් හමුදාව)
- කේ. ඒ. අනුෂ්කා සඳරුවනි (ජාතික තරුණ සේවා සභාව)
- ඞී. දිල්රුක්‍ෂි (පොලිසිය) එස්. එම්. මුණසිංහ (පොලිසිය)
- එම්. අයි. රත්නායක (ගුවන් හමුදාව)
- එස්. බණ්ඩාරමැණිකේ (ගුවන් හමුදාව)
- එන්. ඞී. රත්නායක (පොලිසිය) එන්. එම්. ගුණතිලක
- ඞී. එස්. කෞශල්‍යා (ගුවන් හමුදාව)
- ලෙටීෂියා දිල්රුක්‍ෂි ජයවර්ධන (ජිනරාජිණී ක‍්‍රී.ස)
- ඞී. වී. මැණිකේ (නාවික හමුදාව) එච්. ඒ. දමයන්ති (ගුවන් හමුදාව)
- ඞී. එස්. කෞෂල්‍යා (ගුවන් හමුදාව)
- වයි. එල්. විජයවර්ධන (ගුවන් හමුදාව)
- ඞී. වී. මැණිකේ (නාවික හමුදාව) පී. සී. දිලානි (නාවික හමුදාව)
- ගුවන් හමුදාව
- රිවිසඳ ක‍්‍රීඩා සමාජය
- නාවික හමුදාව
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් වටින දෙයක්.(නදී)