ගල්කිස්සේ සියලු උසාවි නීතීඥවරු අද වැඩ වර්ජනය කළහ. අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය වෙනුවෙන් සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් නොවපත්වා ඇය ඉවත් කිරීමට යන්නේ නම් ඊට විරෝධය පළ කරන බව ඔවුහු කියති.