පාසලේ විවිධ ප්‍රසංගයේ දී වැරැදි නාට්‍යයක් පෙන්වී යැයි ලබුදූව සිරිධම්ම විදුහල්පති ප්‍රේමසිරි ඈපා මහතාගේ වැඩ තහනම් කිරීමට හා නව විදුහල්පතිවරයකු පත් කිරීමට එරෙහි රජය ගෙන ඇති තීරණයට එරෙහිව මවුපියෝ පාසල ඉදිරිපිට කළු කොඩි ඔසාවා ඩෙස් බංකු උඩ ද නැඟ අද උද්ඝෝෂණයක් කළහ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම තමයි වෙන්න ඕනේ