ගාලු කොටුවේ පෞද්ගලික ඉඩමක මිනිස් ඇටසැකිල්ලක් සොයා ගත් බවපොලීසිය කියයි.
මේ ඇටකටු පෘතුගීසි සමයේ ඇටකටු විය හැකි බව කියති.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නිවැරදිද? එක්කො කාබන් 14, ටී.එන්.ටී. හෝ නෙත් විද්‍යානුකූල ක්‍රමයකට කාල නිර්ණය කළ යුතුයි නේ ද ? (නි)
කොහොමද දන්නේ හරියටම පෘතුගීසි කාලේ කියලා. පහුගිය භීෂණ කාලෙට සම්බන්ධ වෙන්නත් පුලුවන්. (නි)
කට්ටියට දැන් වෙන වැඩක් නැහැ. හාරනවා හාරනවා.... (නි)
එහෙනම් ෂුවර් එකටම එතෙන්ට පොලිසිය දායි. (නි)
ලංකාවේ හරියට බැලුවොත් භූමිය උඩ ජීවත්වන පිරිසට වඩා වැඩි පිරිසක් පොළොව යට මිහිදන්වෙලා ඉන්නවා. ඉතින් හාරන හැමතැනකින්ම ඇටකටු මතුවීම පුදුමයට කරුණක් නොවේ. (නි)
තව දවස් යනකොට මොනවා මතු වෙයිද දන්නේ නැහැ (දී)
පෘතුගිසි කාලෙත් අර කට්ටිය හිටියද? (නි)
ඔය විදිහටම රාවනා ඉතිහාසයත් මතුවෙයි (දී)
මොනවද මේ වෙන්නේ? වළක් කැපුවොත් ඒකේ සැකිළි. (නි)
අපේ ඉතිහාසය තරම් උතුම් දෙයක් (දී)
පහුගිය කාලේ මැණික්. දැන් ඇටකටු. නියම ආශ්චර්යය... (නි)
පහුගිය ටිකේ මැණික්,රත්තරන් මතු වුණා. දැන් ඇටකටු. තව මොනවා මතුවෙයිද කියන බැහැ. (නි)
කාගේ ඇටසැකිල්ලද දන්නෙ නැහැ. (නි)
මිනී පොළවේ වළලන්නේ නැතුව ආකාසේ වළලන්නද? අනේ මෙහෙමත් විහිලු? (නි)
කාගෙවත් නෙමෙයි, ඔය අරයගේ ඇටසැකිල්ල. (නි)
බොරැල්ල කනත්තෙත් හෑරුවා නම් තවත් සැකිළි හම්බ වේවි. (නි)
පරණ මිනී ඇටකටු හොයනවට වඩා කරන්න දෙයක් ඇත්තෙම නැද්ද? (නි)
ඇටකටු හාරනවා හැර දැන් වෙනයමක් ඇත්තෙම නැද්ද? (නි)
හරි වැඩක්නේ මේ වෙන්නේ. (නි)
මිනී පිට්ටනියක් හෑරුවා නම් ඇටකටු හොයාගන්න පුලුවන් ඕනෑතරම්. (නි)