කොළඹ විශ්ව විද්‍යාලයයේ කතිකාචාර්ය ඔසඳ යසශ්‍රී ගුණරත්න මහතාට පහර දුන්නැයි සැකපිට එහි ශාස්ත්‍ර පීඨයේ තෙවැනි වසරේ අමිල තරංග සිසුවා කොළඹ ප්‍රධන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් අඟහරුවාදා (6) වන තුරු රිමාන්ඩ් කරනු ලැබීය.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි සිසුන්ට දැඩි දඩුවම් දිය යුතුයි. අවම වශයෙන් වසර 3 වත් ශිෂ්‍ය භාවය අත්හිටුවා සති දෙකක්වත් කොළඹ කාණු පිරිසුදු කිරීමට ප්‍රජා සේවයේ යෙදවිය යුතුයි. එවැනි දඩුවම්වලින් ඔවුන්ගේ මානය, අහංකාරකම සහ මෝඩකම මැඩ පැවැත්විය හැක.
ගුරු ගෞරවය ඉහළින්ම තිබුණු අපේ රටේ ඒක නැති කළේ අධ්‍යාපන කඩකාරයෝම නේද...? සිසු සිත නොරිදවා - අකුරු කරවයි ඇදුරු මුදලාලි කියල තමයි දැන් කියන්නෙ... ඒවයෙ විපාක තමා මේ... අනිත් පන්තිවලට වඩා තමන්ගෙ පන්තිය ජනප්‍රිය කරගන්න ළමයින්ට අනවශ්‍ය වීර අං තට්ටු පැළැන්දුවෙ කව්ද...?
මේ කොල්ලා උපාධිකම ඉල්ලලාද නැත්නම් කුපාඩි කම ඉල්ලලාද ගහල තියෙන්නේ????
නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුයි
ඉතාම නරක ආදර්ශයක්. වහාම නිසි දඩුවම් ලබාදිය යුතුයි
කුඩා කාලේ සිසුන්ට වැරැදිවලට ගුරුවරු දඩුවම් කිරීම තහනම් කළ වැරැද්ද තමයි ඔය
ප්‍රශ්ණය නිසි සේ විභාග කර නිසි පුද්ගලයාට නිසි දඩුවම් ලබා දිය යුතුය.
ගුරුවරයාට ගහන්නත් හේතුවක් ඇතිනේ. ඒකත් හොයල බලන්න ඕන
ලංකාවේ විශ්වවිද්‍යල කඩා වැටිලා
මම සියයට සියයක්ම ජානක ජයකොඩිගෙ අදහසට සහයෝගය දෙනවා
වැරැද්ද කාගෙ වුණත් චන්ඩින්ට දඩුවම් දිය යුතුයි.