(ළහිරු හර්ෂණ )
ස්වීස් තානාපති කාර්යාලයේ සේවිකාව වන අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගාර්නියර් බැරිස්ටර් ෆැන්සිස් මහත්මිය අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේය.
පැහැරගැනීමට ලක් වූ බව සඳහන් කරමින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළැයි කියන සිද්ධියට අදාළව නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඇය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරිස්ටර් මැතිණියනි, අපි සියලුදෙනා ඔබ සමගයි. රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට පෙරමුණ ගන්න.
එදා සුදු නෝනලා ගේ, අද සුදු මහත්වරුන්ගේ කරුණාව දොරේ ගලනවා!
රුපියල් සීයක ඇප දෙකක් මත නිදහස් කරන ලදී. මේ පාරත් රටේ නීතිය වලපල්ලටද?
සෝමා ඩුබායිත් හැඩට හිටියා නම් පැහැර ගැනීමක් ගැන පැමිණිල්ලක්වත් දාන්න තිබුණා. කරුමෙට ඒකත් අපායට ගහපු ඩයල් එකක්නේ.
ගාර්නියාගෙයි, රාජිතගෙයි වෙනස දැක්කද?