මෙවර උසස් පෙළ ගණිත විෂය ධාරාවෙන් (පැරණි නිර්දේශය) දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය  පින්නවල මහා විද්‍යාලයේ  දර්ශන සම්පත්  සිසුවා  විසින් හිමිකරගෙන ඇත.