
(ප්‍රසාද් රුක්මල් )
මඩොල්සිම කොකාගලවත්තේ හටගත් හදිසි ගින්නකින් දුරකථන සන්නිවේදන කුලුනුවලට විදුලිය සපයන විදුලි රැහැන් කනු ගින්නට හසුවි කඩාවැටි විනාශවී ඇතයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .
පවතින අධික වියලි දේශගුණික තත්ත්වයත් සමග මේ දිනවල දිස්ත්‍රික්කයේ විව්ධ පිරිස් විසින් වනසතුන් දඩයම් කිරීමට මෙන්ම විනෝදයට මෙසේ වනරක්ශිත ලදු කැලෑවන් පතන්වලට ගිනිතැබීම් සිදු කරන කරන බවත්, එසේ ගිනිතැබීම් නිසාවෙන් මෙම විදුලි රැහැන් කනු ගින්නට හසුවී විනාශවී තිබේ.
මේනිසාවෙන් රුපියල් ලක්ෂ ගණනක පමන පාඩුවක් සිදුවී ඇතයි මඩොල්සිම පොලිසිය සදහන් කළේය .
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනිමට මඩොල්සිම පොලිසිය පරීක්ෂණ පවත්වති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd