
(ෂේන් සෙනෙවිරත්න)
උතුම් බුද්ධ චීවරය අවභාවිතාකරමින් භික්ෂු සාසනයත් ශ්‍රී ලංකේය ඓතිහාසික භික්ෂු භූමිකාවත් සමස්ත ලෝකය ඉදිරියේ අවමානයට පත් කරමින් භික්ෂු ප්රතිරූපකයන් පිරිසක් විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිදුකරන ලද ශාසන විරෝධී මෙන්ම නීති විරෝධී ක්‍රියාව හෙලා දකිමින් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ප්රමුඛ ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් විසින් නිවේදනයක් නිකුත් කොට තිබේ.
තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහ නායකා මහ නාහිමියන්ද වර්කාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහානායක මහනාහිමියන් ද, කරගොඩ උයන්ගොඩ මෛත්‍රි මූර්ති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක හිමියන්ද මකුලාවේ ශ්‍රී විමල බුද්ධි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක මහ නා හිමිවරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කොට ඇති එම නිවේදනයේ මෙසේ සඳහන්ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටනම් බණ්ඩාරනායක උන්නැහේ හාමුදුරුවො රජයේ රැකියාවන්ට ගැනීමේ ආනිශංස මෙන්ම පිරිවෙන් රජයට පවරාගෙන විශ්ව විද්‍යාල කිරීම මෙවැනි දෙයට හේතු වුනාද කියල හිතෙනවා එමගින් ආගම දහමින් සාමනේරයන් වහන්සේසේලා ඈත්වෙමින් සිටින තත්වයක් තියෙනවා ඔය අතරේ අතිපූජනීය නාරද මාහිමියන් වහන්සේ මතක්කරන්න කැමතියි උන්වහන්සේ පොඩිහාමුදුරුවන්ට ඉහලම අධ්‍යාපනය ලබා දෙනවා වුනත් සහතික ගැනීමට අවස්ථාවක් දුන්නෙ නැහැ කියල අහලා තියෙනවා
වෙසක් පෝය වෙනස් කරන්න මහානායක උන්නාන්සේල අනුමැතිය දුන්නා කියන එක අහල අපි කළකිරීමෙන් ඉන්නේ. ආණ්ඩුව උවමනා පරිදි බුදු දහමත් වෙනස් කරනවද එතකොට?
එතකොට ප්‍රසිද්ධියේ කාන්තාවන් සමඟ අනාචාරයේ හැසිරෙන භික්ෂු ප්‍රතිරූපකයන්ට කුමක් කග කරනවාද?