
(ගයාන් චින්තක සහ ඩී. ඥානසිරි හෙට්ටිආරච්චිගේ)
පානම කුඩිම්බිගල ආරණ්‍ය සේනාසනයේ භාවනා යෝගීව වැඩවසන විදේශීය හිමිනමක්, කොටියකුගේ පහරකෑමට ලක්වීමෙන් අද අලුයම අපවත්වී ඇති බව, පානම පොලිසිය කියයි.
පානම සිට කිලෝ මීටර් නවයක් පමණ ඝන වනාන්තරය තුළ පිහිටි කුඩිම්බිගල ආරණ්‍ය සේනාසනයේ දෙස් හා විදෙස් හිමිවරු භාවනායෝගීව වැඩවසති,
මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ 43 හැවිරිදි විදේශිය හිමිනමකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd