කලුබෝවිල රෝහලේ පස්වැනි මහලෙන් රෝගියකු බිමට වැටී මිය ගිය බව රෝහල් ආරංචි කියයි. ඔහු බිමට පැන්නේ දැයි පොලීසිය සොයා බලයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
කලුබෝවිල රෝහලේ පස්වැනි මහලෙන් රෝගියකු බිමට වැටී මිය ගිය බව රෝහල් ආරංචි කියයි. ඔහු බිමට පැන්නේ දැයි පොලීසිය සොයා බලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහින් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ (දී)
බැල්කනියට වැටක් නැද්ද? (නි)
දැන් ඔය ඔහොම පැන්න කීවැනි ලෙඩාද? (නි)
ෆාමසි එකක බිලක්වත් දැක්කද දන්නෙ නැහැ? (නි)
කොරේ පිටට මරේ (දී)
අයියෝ සල්ලි (දී)
ජීවත් වෙන්න අමාරු උනහම ඔහොම වෙනවා. බඩු මිල, බෙහෙත් මිල , මුදල් අගහිඟකම් නිසා මිනිස්සු ක්ෂණිකව මෙවැනි තීරණ ගන්නවා (ස)
1. කොස්තාපල්වරයකු සහ හමුදා භටයකු තෙවැනි මහලෙන් බිමට වැටී බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව දෙහිවල පොලිසිය කියයි. 2. කලුබෝවිල රෝහලේ පස්වැනි මහලෙන් රෝගියකු බිමට වැටී මිය ගිය බව රෝහල් ආරංචි කියයි. මොනවද මන්දා මේ වෙන්නේ? (නි)
මරණය සැපකි. (නි)
වැඩිවන ජීවන වියදම මේ මරණවලට හේතුවයි..!(නු)
මිනිස්සු නැද්ද ඕකේ (දී)
කවුරුට්‍ර්හ් නැද්ද බලා ගන්න (දී)