කහවත්ත ඝාතන ඇතුළු අපරාධ ගැන පරීක්ෂණ පැවැත්වූ නිලධරයන් මාරු කළැයි කහවත්තේ වෙළෙන්දෝ කඩ සාප්පු වසා කළු කොඩි ඔසවා විරෝධය පළ කළහ.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරන්න ඕනෑ අයව ආරක්ෂා කිරීම අවශ්‍ය නැහැ. බඩු නැතුවම මරලා දාන්න. (නි)
මිනීමරුවෝ රකින එකද එතකොට ආසියාවේ ආශ්චර්යය? (නි)
කවුරුවත් අහිංසක මිනිසුන්ට ආදරය කරනවානම් මේ වගේ තීරණ්යක් ගන්නෙ නැහැ.. කහවත්තෙ ඝාතන නවතින එක පාඩු ඇති කාටහරි.. (නු)
භද්‍රා කියන්නේ ඒ මිනීමරුවන් ආරක්ෂා කරන්නද? (නි)
මේ රටේ ඉන්න දේශපාලුවෝ කරන අපරාධ, ලංකාවෙ මිනිස්සුන්ට හරියට තේරුණු දාට මේ රට හැදෙයි. (නි)
ගාල්ලේ පොලිස් අධිකාරි කහවත්තට එව්වේ පරීක්ෂණ කඩිනම් කරන්න කියලයි තව පුවත්පතක තිබුනේ..ඒ බව කහවත්තේ ජනතාව දන්නේ නැතුවද....(නු)
වාස් කියන්නේ දක්ෂයෙක්. මිනිස්සු මෙහෙම කරන එකෙන්ම ඒ බව ඔප්පු වෙනවා. (නි)
දැන් බලාගෙන යනකොට අපිට නම් පෙනෙන්නේ මේ පිටුපස දේශපාලන හස්තයක් ඇති බවයි. (නි)
මෙය පිටුපස සිටින අවතාරය කවුදැයි දන්නවාද? (නි)
කතා කරලා වැඩක් නැහැ. කහවත්ත තියෙන්නේ කැළේනේ. මේක කැළෑ නීතිය. (නි)
ජනතාවට ආදරයක් තියෙන නායකයෙක් තවම බිහිි වෙලා නැහැ..!(නු)
බීරන්ට වීනා වයලා වැඩක් නැහැ.. කහවත්ත ලොකු නිධානයක්වත් තියනවාද දන්නේ නැහැ..!(නු)
කහවත්තේ ලොකු නිදානයක්වත් තියෙනවද දන්නේ නෑ (ස)
සමහරු හිතාගෙන ඉන්නේ කහවත්ත කියන්නේ ලංකාවෙ අගනගරය කියලා.. රටේ ආරක්ෂාව බාල්දු කරන්න එපා.. මේක විශේව වැඩපිළිවෙලක්.. මෙවායේ ප්‍රතිඵල එනකොට කට බිම උලාගන්න වෙයි..!(නු)
මේවා කරන්න කලින් මේකට හේතු ජනතාවට පැහැදිලි කලා නම් හොදයි.. මිනිස්සු වෙන වෙන දේ කියවනවා.. මොනවත්ම නොදැන...!(නු)
කවුරු ආවත් වැඩේ කෙරෙන්නයි අපට ඕන..!(නු)
හොරාගේ අම්මාගෙන් පේන අහනව වගේ ඔය ඔය අයගෙන් අහල වැඩක් නැහැ. (අ)
සරත් ෆොන්සේකා මහත්තයාගේ අගේ අපේ අයට තේරෙන්න තව වැඩිකලක් යන එකක් නැහැ. (නි)
මුලු කහවත්තටම කදුලු ගෑස් ගහයිද දන්නෙ නැහැ. (නි)
කරුණාකර ආත්මාර්තකාමී නොවන්න. (නි)
අයියෝ සල්ලි
ජනපතිතුමනි, මෙය නම් ඔබතුමාගේ දැඩි අවධානයට යොමුවිය යුතුයි. (නි)
කසුන්, ඔබ හරි. එහෙම තමයි සිංගප්පූරුවේ කරන්නේ. (නි)
වාස් මහත්තයා මේ ප්‍රශ්නය කවදාහරි විසදනවා කියලා මට සහතිකයි. (නි)
රාජකාරිය හරියට කරන අයට ස්ථාන මාරුවීම් ලැබීම අපේ රටේ අදක ඊයෙක සිද්ධවුණ දෙයක් නෙමෙයිනේ. (නි)
මෙතැන මොකක් හරි කොස්සක් තියෙනව කියල දැන් නම් හොදටම පේනව???(ස)
ජනතාවනි,දැන්වත් අවදි වන්න. (නි)
භද්‍රා, ඔයාට පිස්සුද? (නි)
පෝළිම් ගස්සලා වෙඩිතියලා දාන්නයි තියෙන්නේ. (නි)
බණ්ඩාර ජනාධිපතිගේ නෙමෙයි මහජනතාවගේ අවධානය පිණිසයි..!(නු)
දැඩි අවධානය යොමු උන නිසා තමයි ඔහොම උනේ..!(නු)
ඔතන තියෙන්නේ දේශපාලන කොස්සක්..වෙන මුකුත් නෑ..කුඩුකාරයොන්ගේ වැඩ...ඇත්ත තිත්තයි (ස)
බණ්ඩාර ජීවිත පහළොවක් නැතිවෙනකම් නිදාගෙන ඉදලා තියෙන්නේ?(නු)