පුද්ගලයන් හැත්තෑ දෙදෙනකු රැගෙන පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් කසක්ස්තානයේ අක්ටාවු නගරයට නුදුරින් කඩා වැටුණි.
අනතුරින් යානයේ සිටි සියලු දෙනා ජීවිතක්ෂයට පත් වූ බව පැවැසෙයි.
යානයේ සිටි 72 දෙදෙනාගෙන් මගීන් 67 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් පස් දෙනකු සිටි බව පැවැසෙයි.
යානය කුරුල්ලන් රංචුවක් මැදින් පියාසර කළ බවත්, යානය අනතුරට පත්වූයේ කුරුල්ලන් ගැටී ඇන්ජින්වලට හානි වීමෙන් බවත් මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.
යානය අසර්බයිජාන ගුවන් සේවයට අයත් එකකි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කුරුල්ලෝ ගුවන් යානයක් බිම දමති
danush Wednesday, 25 December 2024 05:55 PM
නමුත් වීඩියෝපටවල සඳහන් වී තිබෙනවා... අනතුරින් දිවි බේරාගත් පිරිසක්. පරීක්ෂා කර බලා නිවැරැදි පුවත් ඉදිරිපත් කරන්න...
Kumar Wednesday, 25 December 2024 11:50 PM
ඇමෙරිකාවේ සී.එන්.එන්. නාලිකාවේ කිව්වේ 38 දෙනෙක් ඉතිරිවුණා කියලයි...
Gamini Wijayarathna Thursday, 26 December 2024 04:41 AM
මේ ගැන රොයිටර් නම් කියන්නේ ටිකක් වෙනස් කතාවක්, ඒ නිසා තව ටිකක් හොයලා බලලා කතාව නිවැරැදි කරන්න...
Nash Thursday, 26 December 2024 05:52 AM
තොරතුරු පරීක්ෂා කරලා බලන්න.