IMG-LOGO

කොරෝනා ආසාදිතයින් ඇසුරු කළ කරාපිටියේ-අකුරැස්සේ 50 ක් දියතලාවට

(සමන් පාලිත නානායක්කාර )
 
කොරෝනා  ආසාදිත රෝගීන් ඇසුරු කිරීම නිසා කොරෝනා  වයිරසයට ගොදුරු වී ඇතැයි සැක පිට කරාපිටිය හා අකුරැස්ස ප්‍රදේශයේ පුද්ගලයින් 50 දෙනෙකු  නිරෝධායන ක්‍රියාවලිය සඳහා අද (6) දියතලාව නිරෝධායන  මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව කියයි.
 

යුද හමුදා අධික්ෂණය යටතේ මෙම පිරිස පළමුවන ගැන ගැමුණු හේවා බල ඇණි නිරෝධායන මධ්‍යස්ථානයේදී  නිරෝධායනය  සඳහා යොමුකළ බව දිය තලාව යුධ හමුදා කඳවුරේ උසස් නිලධාරියෙකු පැවසුවේ ය . 
 
 පිරිමි 17ක්, ගැහැණු 17ක් ගැහැණු ළමුන්  9ක්  පිරිමි ළමුන්  7ක් මෙම කඳවුරට ඇතුළත් කර තිබේ. 
 
දියතලාව යුද හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථානවල මීට පෙර නිරෝධායනය වූයේ  විදේශ රටවල සිට පැමිණි  ශ්‍රී ලාංකිකයින් ය .
 



අදහස් (0)

කොරෝනා ආසාදිතයින් ඇසුරු කළ කරාපිටියේ-අකුරැස්සේ 50 ක් දියතලාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 335 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 508 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 204 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site