අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විමසන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කටයුතු කළ යුතු ආකාරය කවරේදැයි මාර්ගෝපදේශ මාලාවක් පනවන්නැයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභා කමිටු සභාපති අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා කතානායක වරයාගෙන් උපදෙස් පැතීය. කාරක සභාවේ කටුයුතු ගැන මාධ්‍යය නොයෙකුත් දේ පළකරන බව ඔහු කීවේය. විපක්ෂ මන්තී‍්‍රවරුන් කීප දෙනකුම කීවේ කාරක සභාවේ සිදුවන දේ මුල සිට අග දක්වා අන්තර් ජාලයේ පළවන බවයි. මුලසුනේ සිටි නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා ප‍්‍රකාශ කළේ කාරක සභා කටයුතු මාධ්‍යයට හෙළි කිරීමේ ඉඩකඩ නැති බවයි. පක්ෂ නායක හමුවකදී අදාළ යෝජනා ඉදිරිපත් කරන ලෙසද ඔහු උපදෙස් දුන්නේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදන්නා දේ අහ ගන්නා එක වරදක්ද (දී)
අගවිනිසුරු උගත් කෙනෙක් බව අපි දන්නවා. (නි)
නොදන්න දේ මොකට කරනවද (ස)
මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ නේද ? (ස)
මෙයාලා මඩ අනාගෙන ගා ගන්නවා (ස)
මේ සියල්ලදත් පිරිසක්. ඉතින් උපදෙස් මොකටද ?(ස)
ස්ථාවර නියෝග (දී)
ඒක තමයි සිරිත
සමන් ඔබ හරි (ස)
සමහර අයගේ අමාත්‍යංශ වල දූෂණ ගොඩාක් තියෙනවා. ඒවා සොයන්නේ කවදාද? (නි)
රටේ මිනිස්සු විතරක් නොවෙයි ලෝකයම බලාගෙන ඉන්නේ හෙට අනිද්දා මානව හිමිකම් වාර්තාව සමාලෝචනය කරවාගන්න බලා ඉන්න රටක් හැසිරෙන විදිය. සාමාන්‍යයෙන් අවිනීත රියදුරෙක් වුනණත් ඉදිරියෙන් පොලීසිය ඉන්න බව දැනගත් විට විනීතව රිය පදවන සිරිතක් තියෙනවා. (නි)
දැන් සමහරු මේක මඩ ප්‍රචාරයක් විදියට එයාලගේ වාසියට හරවාගනීද දන්නෙ නැහැ. (නි)
මොනවද මේ කරන්නෙ? රට හදන වැඩ නම් පේන්න නැහැ. (නි)
ඉතා වැදගත් ඒක (දී)
අනේ මන්දා
ඒවා වෙන්න ඕන දේවල් (දී)
හරිම හොදයි (දී)
වැඩේ හිතපු තරම් ලෙහෙසි නැහැ වගෙයි. (නි)
මට පේන්නේ මේ ප්‍රශ්නේ දැනටමත් කට්ටිය ඇනගෙන ඉවරයි (ස)