ෆේස්බුක් වෙබ් අඩවියේ මුරපදය නොදුනහොත් ඇය සමග කාමරයේ ගත කළ ආකාරය දැක්වෙන ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින ලෙස තර්ජනය කළැයි කියන වෙස් නැට්ටුවකු වන එම් රංගනාත් පෙරේරා ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය විසින් රිමාන් කරනු ලැබීය. පෙම්වතිය කෙළෙසීම, ඇගේ ඡායාරූප ගැනීම, සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. විසි හැවිරිදි පෙම්වතියගේ පැමිණිල්ල අනුව පොලීසිය සැකකරුගේ පරිඝණකයෙන් එම පීන්තූර සොයා ගත්තේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා....හා...ඔය..ගැහැණු දැරිවිට...එහෙම..මොකුත්...ඔයාලා කියන්න එපා.....ඒළමයා..තොත්ත...බබා......... (ස)
දෙන්නම වඩිගපටුන නටලා වගේ නේද(ස)
මෙම සිදුවීම් දෙකෙන්ම නැට්ටුවා නිදහස්විය යුතුයි (ස)
ෆොටෝ ගහන්නත් දීලා, අනෙක් සේරමත් දීලා, මුරපදය විතරක් තියාගත්තෙ මොකටද නංගී? ඔන්න ඕකත් දීලා දැම්මා නම් ඉවරනේ. (නි)
පාසැල් වල ' ආගම ' නිකම්ම නිකන් විෂයක් වෙලා. දරුවන්ව පොඩිකාලේ ඉදලම ආගමට දහමට නැඹුරු කිරීමෙන් මෙවැනි දේ අනිවාර්යෙන්ම අවම කල හැකි යන්න මගේ විශ්වාසයයි. පොදුවේ ආගමික නායකයන් මුදල් හම්බකිරීම , දේශපාලන නායකයන් පසුපස යාම හා ජාතිවාදී ප්‍රශ්න ඇතිකිරීම ආදී කටයුතුවල කාර්යබහුල වී ඇති නිසා තරුණ පිරිස් නොයෙකුත් වැරදි වලට පෙලබීම කාටවත් නතර කල නොහැක. (ස)
කෙල්ලත් දැනගන්න ඕනි , මොකද හැමදාම පත්තරවල මේ වගේ දේවල් පලවෙනවනේ (ස)
දෙන්නම හොඳ අඩවු අල්ලලා තියෙනවා වගේ. දැන් ඉතින් ඒවා අපිට පෙන්නන්න යනවා (ස)
මේවා ආදර්ශයට අරන් අපේ ලංකාවේ හොඳ පුරවැසියෝ වෙන්න නංගිල ඔයාලට ලොකු වගකීමෙක් තියෙනවා ඒකයි මේව පත්තරේ දාන්නේ (අ)
ෆේස් බුක් එකක් තියෙන මේ වගේ දේවල් වලට නමයි කවුරු වුණත් කරපු වැඩේ නරකයි. (අ)
හැංගිලා වෙස් බැන්දට දැන් උසාවියෙ තමා නටන්න වෙන්නෙ....නැට්ටුවො දෙන්නටම සුබ ගමන්.පත්තරයක් වත් බලන්න වෙලාවක් නැතුව ඇති මේ වගෙ මෝඩ කෙල්ලන්ට. (අ)
"ෆොටෝ ගහන්නත් දීලා, අනෙක් සේරමත් දීලා, මුරපදය විතරක් තියාගත්තෙ මොකටද නංගී? ඔන්න ඕකත් දීලා දැම්මා නම් ඉවරනේ." ප්‍රතිචාර වලින් නියමම ප්‍රතිචාරයයි මේ, සම්පත් මල්ලි. (නි)
දගර නැට්ටුවෙක් වුණා නම් කපෝති. (නි)
ෆේස්බුක් එක ලොව පළමු පෙලේ ලිංගික හිංසන භාවිතයක් බව ඉතා මෑතකදී ස්කොට්ලන්ඩ්යාඩ් ප්‍රධානියෙක් පවසා තිබුණා. තමා මුලදී කළ මෝඩකම කුමක් වුවත් මේ සිදුවීමේදී පොලීසියේ පිහිට පැතීමට මෙම තරුණියට තිබුන ධෛර්‍යය අගය කල යුතුයි. බොහෝ අය මෙවැනි තැනකදී හැසිරෙන්නේ මෝඩකම් දෙකක් එකතු වූ විට එක නුවනක්කාරකමක් සැදෙවී යන අනුවන මානසිකත්වයෙන්. (ස)
මිත්‍රවරුණි, FB එකට බනින්න වැඩක් නෑ නේද මේකට (ස)
පනාගොඩත් මේ වැඩ ගැන දන්න කෙනෙක් වගෙයි. (නි)
හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වදී (ස)
බඩුත් එක්ක හොරු (දී)
අයියෝ සල්ලි
මෙයාම ෆොටෝ ගහන්නත් දීලා දැන් බබා පාට් දාන්න හදනවා (ස)
මිනිහ නටලා තියෙන්නේ අලුත්ම පදයක් (ස)
මම නම් ගැහැණියක් ලෙසට මෙතන සම්පූර්ණ වැරැද්ද දකින්නේ ගැහැණු ළමයාගෙයි. (නි)
සඳුනි, පිරිමි ආදරේ දෙන්නේ ...........ලබාගන්න, ගහැණු ඒ ආදරය ලබා ගන්න ගියහම අමාරුවේ වැටෙනවා. ඒක නේද ඇත්ත (ස)
අයියෝ නංගී ඔයාගේ මොලේනම් කියලා වැඩක් නෑ (ස)
දැන් අන්තිමට වැරදි ෆේස් බුක් එක. හා හා.....!!!!!! (නි)
එතකොට අසභ්‍ය ඡායාරූප වලට පෙම්වතිය පෙනීසිටීම හරිද? (නි)
මේ වගේ දේවල් නම් අපේ පොලිසිය හරි ඉක්මණට හොයාගන්නවා. (නි)
පත්තරයක් බැලුවොත් එක්කෝ මනුෂ්‍ය ඝාතනයක්, එක්කෝ ස්ත්‍රී දූසණයක්... (නි)
අගෙයි අගෙයි. (නි)
මට තේරුනේ නැහැ
අවුරුදු 20ට ඔයා ගිය දුර ගොඩක් වැඩියි නංගියා. (නි)
මේ වගේ වැඩකරන අයට නම් කිසිම සමාවක් දෙන්න හොද නැහැ. (නි)
අයියෝ සල්ලි
හැංගි හැංගි වෙස් බැන්දට දැන් ඉතිං හොද නැටුමක් අපිට බලන්න පුලුවන් වෙයි. (නි)
හැදිච්චකමක් ඇතුව ගැහැණු ළමයි හැදෙන්න ඕනෑ. කාට කාටත් ඕවා හොද පාඩම්. (නි)
කිසිම දිනෙක ෆේස් බුක් එකට ඔබගේ පෞද්ගලික ඡායාරූප දමන්න එපා. (නි)
හොද හොද දේවල් වීඩියෝ කරලා වගෙයි. (නි)
මොකක්ද දැන් ඔය කියන 'මුරපදය'? (නි)
හොඳ නැටුමක් තමයි නටලා තියෙන්නේ...! (නි)
මෙවැනි අයට උපරිම දඩුවම් ලබාදිය යුතුයි. තරුනියව මේ පිළිබදව දැන්වත් කරන්න. (නි)
වෙස් නැට්ටුවා හොඳ කස්තිරමක් නටලා වගේ. මෝඩ කෙල්ලෙක් .. අපේ කෙල්ලෝ මේවා දැකලවත් පෙම්කරන හැටි තේරුම් ගත්තොත් කොච්චර හොඳද (ස)
ආශ්චර්යමත් නැට්ටුවෙක්. (නි)
ගැහැණු ළමයි තමන්ගේ විවාහය තෙක් ප්‍රවේශම් වියයුතුයි නේද? (නි)
"රෙද්ද අස්සේ නයි දාගෙන කනවෝ කියල කෑගහනවා" කියල මේවට ඉස්සර කියන්නේ. තමන්ගේ පෙම්වතාගෙන් උනත් විවාහය තෙක් පරෙස්සම් වෙන්න මේවා අහන අනිත් තරුණියන් වත් හිතාගන්නවනම් හොඳයි. මොකද වැඩිහිටි අවවාද ඔය වයසට දිරවන්නේ නැහැනේ. (ස)
අද කලේ තරුණ දරුවන් ටිකක් හිතලා බලලා වැඩ කරන්න .නැත්නම් මූණේ ගෑවෙන දැලි හෝදගන්න සබන් ලොරියක් තිබ්බත් මදි (ස)
ගොඩක් නැට්ටුවෝ නටන, නටවන නැටුමක් ඕක. නටන්න යන ළමයිනුත් පරිස්සම් උනොත් තමයි හොඳ (ස)
එතකොට අසභ්‍ය ඡායාරූප වලට පෙනීසිටීම, නුසුදුසු ලෙස හැසිරීම සම්බන්ධයෙන් ගෑණු ළමයට දඩුවම් මුකුත් දෙනවද? (නි)
ගෑණු ළමයි වුණාම ඔයිට වඩා හොදට හැදෙන්න ඕනි . එයත් ඔවට හවුල්නම් පොලීසි ගිහින් දැන් වැඩක් නෑනේ (ස)
කෙල්ලන්ටත් මේවා හොද පාඩම්. (නි)