කැමැති ඇසිරුමකින් එළවළු ඇතුළු ද්‍රව්‍ය වෙළෙඳපොළට ගෙන එන්නැයිද දඹුල්ලේ සිට කොළඹ දක්වා යුද හමුදාවෙන් ආරක්‍ෂාව සලසන්නේයැයිද මධ්‍යම පළාත බාර යුද හමුදා ආඥාපති බි‍්‍රගේඩියර් සෙනරත් බණ්ඩාර ගොවියනට දඹල්ලේදී මොහොතකට පෙර දැනුම් දුන්නේය. ඔවුන් අතරමගදී අත්අඩංගුවට නොගන්න බවට තමා සහතික වන බවද බි‍්‍රගේඩියර් පැවසීය. ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 144ම දෙදිනකට පසු අද විවෘත විය. හමුදාව පොලිසිය විශේෂ කාර්ය බළකාය හා පොලිසිය නගරයේ ආරක්‍ෂාවට කැඳවා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය ගත් මේ වැඩපිළිවෙල හොදයි. එකපාරටම මෙය කරන් ගියාම පාරිභෝගිකයාටත් අපහසුයි. වෙළෙන්දන්ටත් අපහසුයි.
ඇයි මේක දිගටම කරන්නෙ නැත්තෙ?
හොද වැඩක් ගොවියන්ගෙ දුක තේරුම් ගත්තට ස්තූතියි
හොද වැඩක් හමුදාවෙන් කරල තියෙන්නේ.
අහිංසක මිනිස්සුන්ගෙ දුක් දැක්කට බොහොම පින්
හොදට කල්පනා කරලා තීරණ ගන්න හමුදා නිලධාරියෙක්. ඔබතුමා පාර්ලිමේන්තුවට එන්න.
සුභපැතුම්
බොහොම හොද වැඩක් කළා හමුදාව
හරියට හමුදාව කියන්නෙ ආණ්ඩුවෙ කෑල්ලක් නෙවෙයි වගේ..
අපේ හමුදාවට ස්තුතියි
ඇත්තටම අපේ ආමි එක ලොවට ලොකු ආඩම්බරයක්. හොද ක්‍රියාවක්
හොදයි....
හමුදාවෙ ඉන්නේ අනුන්ගෙ දුක දන්න හොද හදවත් තියන අය. අපිටත් ගොඩක් සතුටුයි.
කල්පනාකාරීව, මැදිහත්ව සිතාබලන, මධ්‍යම පළාත බාර යුද හමුදා ආඥාපති බි‍්‍රගේඩියර් සෙනරත් බණ්ඩාර මහතාණනි, ඔබට අනේක වරක් ස්තූතියි.
හොද ක්‍රියාවක්
අන්තිමට ඒකත් හමුදාවට තමයි විසඳන්න උනේ.
හොදට කල්පනා කළොත් හැම දේම විසදගන්න පුළුවන්...
ගොඩක් හොදයි. රණවිරුවො කියන්නේ හැමෝම තේරුම්ගන්න හැමෝටම පිහිටවෙන පිරිසක්.
අපිට සතුටුයි
සතුටුයි
පාරිභෝගික අධිකාරිය රජයේ ආයතනයක් නොවේද?