කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ආයතනයක සේවිකාවන් 40ක් ආහාර විස වීමෙන් මීගමුව රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැහැල වැහැල පායනකොට - අන්තස්පෝර සාදාගෙන ඉන්න ආහාර විශවීමට බල පාන බැකිටීරියා වර්ග වේගයෙන් ජනනය වෙලා ලෙඩරෝග පතුරවනවා.. ආහාර හොඳින් පිස කෑමට ගැනීම, ජලය උණුකර පානය කිරීම, අපිරිසිදු ලිං වල නෑමෙන් වැළකී සිටීම, අත්පා හොඳට සබන් දා සෝදා පිරිසිදුකර තබා ගැනීම අවශ්‍යයි....(ස)
රටට පණ දෙන ආර්ථිකයට උර දෙන රෝගී වූ සැම දෙනා සැම දෙවියන්නේ රැක දෙනු මැන .(ස)
අනේ අපේ දුප්පත් ළමයි ටික. (නි)