රුපියල් තුන් ලක්ෂයක කප්පමක් ඉල්ලා ගෙයක සිරකැර සිටි ත්‍රීරෝද රියදුරකු පැය 15කට පසුව මුදා ගත් බව අනුරාධපුර කොට්ඨාෂ අපරාධ විමර්ශන අංශය කියයි. කප්පම රුපියල් පන්දාහ දක්වා අඩු කැර ශ්‍රාවස්තිපුරයේදී යතුරු පැදිකරුවකුට දෙද්දී සැකකරුවන් අල්ලා ගත් බවත්, සැකකරුවන් පස් දෙනා අතර අඹු සැමි යුවලක්ද සිටින බවත් පොලීසිය පවසයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිඟන කප්පන් කරුවන් (ස)
ත්‍රීරෝද රථ රියදුරෙකුගෙන් ලක්ෂ 3 ක කප්පමක් , මේක බැරෑරුම් ප්‍රශ්නයක් (ස)
ඕවා කතාවෙලා කරන වැඩ . එක වල්ලේ පොල් තමයි (ස)