කොළඹ-මහනුවර පාරේ කිරිල්ලවල සහ ඇල්දෙනිය අතර මීට ටික වේලාවකට පෙර කන්ටේනරයක් පාර හරහා පෙරළුණු බව පොලීසීය කියයි. ඒ හේතුවෙන් විශාල වාහන තද බදයක් හට ගෙන ඇති බවත්, කොළඹ දෙසට ගමන් කරන වාහන බැලුම්මහරින් හරවා යවන බවත් කියන පොලීසිය විකල්ප මාර්ග භාවිත කරන ලෙස උපදෙස් දෙයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස්, මෝටර් සයිකල්, ත්‍රීවිල්, කන්ටේනර් සහ ටිපර් නැති පාරක යන්න පින් කරලා තියෙන්න ඕනෑ. (නි)