බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර මීර්පූර්හිදී පැවැති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 77 ක ජයක් ලැබීමට සමත් විය. තරගයේ පස්වැනි සහ අවසන් දිනය වූ අද (17 වැනිදා) ලකුණු 245 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය බංග්ලාදේශ දෙවැනි ඉනිම ලකුණු 167 කට සීමා කිරීමට කොදෙව් පන්දුයවන්නෝ සමත් වූහ. බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම ඕවර 144 කදී කඩුලූ 4 ට 527 සහ දෙවැනි ඉනිම ඕවර 74.2 කදී සියලූ දෙනා දැවී 273 (කිරාන් පවෙල් 110, ඩැරන් බ‍්‍රා්වෝ 76, සුනිල් නරේන් නොදැවී 22, සොහග් ගෂී 74/6) බංග්ලාදේශය පළමු ඉනිම ඕවර 148.3 කදී සියලූ දෙනා දැවී 556 සහ දෙවැනි ඉනිම ඕවර 54.3 කදී සියලූ දෙනා දැවී 167 (නයීම් ස්ලාම් 26, මහ්මුදුල්ලා 29, ටීනෝ බෙස්ට් 24/5)
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොදෙව්වෝ ලකුණු 77 කින් බංග්ලාදේශය පරාජය කරති