බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (05) මීර්පූර්හිදී පැවැති තෙවැනි තරගයෙන් (දිවා/රාත‍්‍රි) කොදෙව් පිල කඩුලූ 4 ක ජයක් ලැබීය. බංග්ලාදේශය පළමු තරග දෙක ජය ලබමින් 2-1 ක් ලෙස තව දුරටත් තරගාවලියේ පෙරමුණේ රැදීසිටියි. බංග්ලාදේශය ඕවර 49.1 කදී 227 (තමීම් ඉක්බාල් 22, එනමුල් හක් 33, මුෂ්ෆිකූර් රහීම් 38, මහ්මුදුල්ලා 52, සොහග් ගෂී 30, සුනිල් නරේන් 37/4) බටහිර ඉන්දීය කොදෙව් ඕවර 47 කදී කඩුලූ 6 ට 228 (කිරන් පවෙල් 47, මාලන් සැමුවෙල්ස් 126, මෂ්රාෆි මොර්ටාෂා 34/2, අබ්දූර් රසාක් 34/2)
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd