බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කුල්නාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (22 වැනිදා) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට කොදෙව් පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 241 ක් ලබා සිටියේය. මාලන් සැමුවෙල්ස් (නොදැවී 109) සහ ඩැරන් බ්‍රෝවෝ (85) තෙවැනි කඩුල්ල ස`දහා නොබිදුණු ලකුණු 198 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්ව සිටිති. බංග්ලාදේශය පළමු ඉනිම ඕවර 91.1 කදී සියලූ දෙනා දැවී 387 (නසීර් හොසේන් 52, මහ්මුදුල්ලා 76, අබුල් හසන් 113, ෆිඩෙල් එඞ්වඞ්ස් 90/6, ඩැරන් සැමී 74/3) බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම ඕවර 82 කදී කඩුලූ 2 ට 241 (ක‍්‍රිස් ගේල් 25, ඩැරන් බ්‍රෝවෝ නොදැවී 85, මාලන් සැමුවෙල්ස් නොදැවී 109)
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd