පෑලියගොඩ මහ නුවර පාරේ හයේ කණුව ප්‍රදේශයේදී පහරදී කකුල් ගැටගසා කණුවක බැඳසිටි 37 හැවිරිදි පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනවිට මිය ගිය බව පෑලියගොඩ පොලීසිය කියයි. මේ අතර රත්නපුර මාපලානේදී පොල්ලකින් පහරදී 47 හැවිරිදි ගැමියකු මරා දැමූ සැකකරු සොයන බව පොලීසිය පවසයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ බුදු ස්වාමිනේ ලංකාවට මේ මොකද වුණේ? (ත)
පින් කෙත හෙළ රන් දෙරණ.......
ගස් බඳින පැත්ත නිසා ටිකක් හොයන්න වෙයි. (ත)
මිනී මරලා කොහොම හරි අපේ පුන්චි ලංකාව ලෝකෙ අංක එකට පත් කරමු. (ත)
යුව රජුගේ වැඩක් නම් වෙන්න බැහැ. මොකද පෑලියගොඩ ඒ රාජධානියට අයිති නැති නිසා? (ත)
අර ගස් බදින ප්‍රසිද්ධ කෙනාගෙ ප්‍රදේශය නේද? එහෙනම් දේශපාලනයට සම්බන්ධ කෙනෙක් වෙන්න පුළුවන්. (ත)
භීෂණය ඇවිල්ලද?(නු)
මේවා කොහොම වුනත් මේක ලෝකෙන් දියුණුම රට. මොකද අපි ලඟදි චන්ද්‍රිරකාවකුත් යැවුවා අපේ කොඩියත් ගහලා. (ස)
මොනවාද මන්දන්නේ නැහැ, මෙතන පුවත් දෙකද්ද (දී)
අයියෝ සල්ලි
එල්ලන්න ඕනි අය ගස් බඳිනවද දන්නේ නෑ...ඒවත් ටිකක් හොයලා බලන්න (ස)
නසාර්, ඕක දෙයියන්ගේ කැමැත්ත... නසාර් බුදු හාමුදුරුවෝ පිරිණිවන්පාලා අවරුදු දෙදහසකට වැඩියි... බුදුන්ගේ ධර්මය පමණයි ඉතිරිව තියෙන්නේ... මිනිසුන් බුදුන්ගේ ධර්මය හරිහැටි අනුගමණය කරනවානම් ඔය අපරාධ සිදුවෙන්නේ නෑ... අපට හිරගෙවල් උසාවිත් අවශ්‍ය වෙන්නේ නෑ.....(ස)