වැලිමඩ පොදු වෙළෙඳපොලේ ඉබියතුරු දමා වසා තිබූ කඩයක ගබඩා කර තිබූ කුණු වූ ගවමස් තොගයක් සොයා ගත් බව වැලිමඩ ප්‍රාදේශීය සභාව කියයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරක් ඉන්නේ මිනිසුන්ට ආහාරය සඳහා තමයි (ස)
ජරාව.... (දී)
නැවත මෙහෙම නොකරන්න අච්චු කරන්න (දී)
මේ වගේ තැන් තැන් වල ඉදිරියේදී දක්නට ලැබේවි .හරක් මැරි මැරී කුණු වෙලා තැන් තැන් ගද ගහද්දී හරක් මැරීම ලගදී තහනම් කරනවනේ...(ස)
වරුණ, ඔබ හරි. මෙවා කවන්න ඕනේ කන කට්ටියටම තමා. (ස)
ගවමස් කෑම තහනම් කරනු (ස)
එහෙමනම් මොහොමඩ්ගේ ගෙදරට යවන්න (ස)
මොහොමඩ් ඹයාලා නම් ගොමත් කන අය නේ නේද? අහිංසක සතුන්ට කරුණාවක් නැතුව කියන කතා? (නි)
මස් නරක උනාම ඉන්න බැහැ ගඳ (දී)
මත්පැන් බොන අය මේවා තමයි ඩෙවල් හදලා රසයි කිය කිය කන්නේ (ස)
සේරම අල්ලලා වගේ (ස)
මේවා කවන්න ඕනි හරක් මරන අයටම (ස)
අපරාදේ මස් කරවල කරලා විකුණන්න තිබුණා (ස)
වැහි කාලෙට ගන්න වෙන්න ඇති පරිස්සම් කරලා තිබ්බේ (ස)
මොහොමඩ්ට දෙන්න ඕනි කුණු මස් ටික (ස)
මිනිස්සුන්ට ජරා කෑම දෙන්න එපා (දී)
සේරම ගවයෝ (ස)