කුඩු පැකට් 4000 රැගෙන ත්‍රී රෝද රියකින් යමින් සිටි අඹු සැමි යුවළක පොල්ගස්ඕවිටදී සැකපිට අත් අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි කුඩු තොගයේ වීදි වටිනා කම රුපියල් ලක්ෂ 25 බව කියති.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩුකාරයෝ කියන්නෙත් මනුෂ්‍යයෝනේ. මානව හිමිකම් කට්ටිය ඕවා ගැන සෙවිල්ලෙන් ඉන්නේ. (නි)
හොද වැඩේ. (නි)
ඉක්මණින් ඇප දෙන තීරණ වලින් නියම ප්‍රතිඵල දැන් ලැබිලා තියෙනවා. (නි)
රස්සාවක් කරන්න කම්මැලි මිනිස්සු ලැබුණහම ඔහොම තමයි ඉතිං. (නි)
කද දිගේ ගිහිං ගහ මුලින්ම මුළුත් එකක්ම උදුරන්න ඕන.. නැත්නම් මුල්වලිනුත් දළු දායි..!(නු)
ඔය කිවුවට මෙයාලා බේරෙයි. (නි)
බලන්නකෝ , මේ අපේ අර අහවල් අයියට දත් කුඩු පැකට් අරගෙන යනකොටනේ ඇල්ලුවේ. (නි)
පාකිස්ථාන් යුවළක් නෙමෙයිද? (නි)
බඩුත් එක්ක අහුවුණාට පස්සේ මොන සැකපිට අත්ඩංගුවට ගැනීමක්ද? මෙයාලව ජීවිතාන්තයටම වැලිකඩට යවන්න. එහෙ ඉන්නවා මෙයාලගේ යාලුවෝ. පැකට් 4000 ම කට්ටියට බෙදාගෙන බොන්න දෙන්න විදවලා මැරෙන්න. (නි)
මෙහෙම බලද්දි හිරගෙදර නෙමෙයිනේ බඩු තියෙන්නේ. (නි)
ඔවුන්ට තදබල දේශපාලන හයියක් ඇත්නම් ස්ථානාධිපතිට සමහරවිට ස්ථාන මාරුවක් ලැබේවි. (නි)
මේ සේරම කවන්නයි තිබුණේ මෙයාලටම. (නි)
කුඩු පැකට් 4000ක්?ලොකු හයිකාරයෙක් වගෙයි. (නි)
හිරගෙදර කලබලය දවසේ මේ දෙන්නත් ඇතුලේ හිටියනම්..............?????? (ස)
අල්ල ගන්න අයගෙන් මේවයේ මුල හොයාගෙන පිළියම් යෙදිය යුතුයි. අතු ඉති කඩල ගහක් විනාශ කළ නොහැකියි. (ස)
මේ අල්ලපු පොලිස් නිලධාරීයා කන්කසන්තුරේලු (ස)
කසාද සහතිකෙත් අරගෙනද දන්නෙ නැහැ ආවේ? (නි)
චානක කියන කතාව ඇත්ත . ලැබුණේ කොහෙන්ද කියාල බලන්න එපෑය...තද බල කෙනෙක් ඇති පිටුපස (ස)
මේ කුඩු පැකට් මෙයාලට ලැබුණේ කොහෙන්ද කියලා හොයලා බලන්න (ස)
පව් අනේ අහිංසකයොනේ , මේ අය හිරේ ගියොත් සිරකරුවන්ද මනුෂ්‍යයෝය කියලා හොඳට සලකන්න (ස)
දැන් ඉතින් දෙන්නත් එක්කම සැප ගන්න පුළුවන්නේ ජීවිත කාලයටම. උපරිම දඬුවම් දිය යුතුයි (අ)
සමහර විට මුදලාලි වෙන්න ඇති. (අ)
මේ කුඩු නැවැත්තුවේ නැත්නම් අපේ රට කුඩේ කුඩු . දැන්නම් කුඩු කරන්න ඕනි (ස)