මුල්ලේරියාවේ සිවිල් ආරක්ෂක බළකායේ සෙබළකු මත් කුඩු ග්‍රෑම් 30ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
මුල්ලේරියාවේ සිවිල් ආරක්ෂක බළකායේ සෙබළකු මත් කුඩු ග්‍රෑම් 30ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒවා හොඳ වැඩ අයියා. (ස)
කුඩු ආරක්ෂකයෝද? (නි)
කුඩුකාරයින්ට හොද දඩුවමක් දෙමු. (නි)
බලධාරින්ගේ වගකීම තමයි. ඇයි මෙලෙස රජයේ සේවකයන් අමතර රැකියා කරන්නේ.. රුපියල් 2500න් ජීවත් වෙලා ඉන්න පුළුවං නිසාද?(නු)
ඔහු අත්අඩංගුවට ගත්ත මත්ද්‍රව්‍ය වගයක්ද දන්නෙ නැහැ තිබුණේ? (නි)
මොකක් හරි අමතර රැකියාවක් කළේ නැතිනම් අද පවුලකට තුන්වේලක් කන්න ලැබෙන්නේ නැහැ.. ඒ නිසාම කරන් ඇති..!(නු)