කොළඹ කොටුව - බැංකු පෙදෙස මාර්ගය අද (12) පැය 10 ක පමණ කාලයක් තාවකාලිකව වසා තැබෙන බව පොලීසිය පවසයි.
ඒ ආශ්‍රිතව පැවැත්වෙන ප්‍රසංගයක් හේතුවෙන් මෙම ක්‍රියා මාර්ගය ගෙන ඇත.
මේ අනුව සවස 2. සිට මෙම මාර්ගය වසා දමා ඇති අතර එය රාත්‍රී 10 පමණ වන තුරු ක්‍රියාත්මක බවද පොලීසිය සඳහන් කරයි .
මෙම කාලය තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් පොලීසිය ඉල්ලා සිටී.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd