ශ්රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ තරඟ පවත්වන විට ශ්‍රී ලංකා රජයට එරෙහිව උද්ඝෝෂණය කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ඕස්ට්‍රේලියාවේ දෙමළ සරණාගත කවුන්සලය හා රිෆියුජි ඇක්ෂන් කලෙක්ටිව් සංවිධානය තීරණය කර තිබේ. ඕස්ට්‍රේලියා රජය සහ සෙසු ලෝකය හමුවේ ශ්‍රී ලංකාව අප්‍රසාදය පළ කිරීම මොවුන්ගේ අරමුණ බව කියති.
ශ්‍රී ලංකා රජය හා හමුදාව මානව හිමිකම් උල්ලංඝනය කරමින් දෙමළ ජාතිකයනට මානුෂික හා ශාරීරික හිංසා පමුණුවතියි ද දෙමළ සංස්කෘතිය වනසතියි ද කියමින් එම සංවිධාන මේ උද්ඝෝණ කරති.
ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති මැල්කම් ෆ්‍රෙසර් මෙන්ම මන්නාරමේ රදගුරු රායප්පු ජෝසප් ශ්‍රී ලාංකික සරණාගතයන්ව යලි ශ්‍රී ලංකාවට නොයවන ලෙස ඕස්ට්‍රේලියා රජයට සිය අදහස් දක්වා ඇති බව ද වාර්තා වේ.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර හමුදාවට ජය වේවා කිවුවට තව කුමන්ත්‍රනය අවසන් නෑ අලුයට ගිනිවගේ (ස)
කිසිම කෙනෙක්ට අපේ රටට ඇගිල්ල ගහන්න බැහැ (දී)
හරි විදිහට මුහුණ දුන්නොත් ඕනෑම දෙකට සාර්ථකව පිළිතුරු සෙවිය හැකි (දී)
6ක් ගහන්න (දී)
ගහන්න බොලේ නැති වෙන්න (දී)
ජනාධිපතිතුමා නැතිදාට තමයි ප්‍රශ්නේ ඇදෙන්නේ. එදාට මොනවා වෙයිද මන්දා? (නි)
මොනවා කලත් අපි බැය නැහැ (දී)
හයේ පහරවල් නොගහා හතරේ පහරවල්ම ගහන්න. (නි)
අපිත් එදාට ඔතෙන්ට යනවා. ගියහම බලාගමුකෝ. (නි)
මන්නාරමේ රදගුරු රායප්පු ජෝසප් ශ්‍රී අපි මෙයාට හුරේ දාන්නද නැත්තං මළපහ වලින් ගහන්නද?
කාටවත්ම බැහැ අපිව වට්ටන්න (දී)
ලංකාව අස්ථාවර කරන්න හදන උත්සාහයක් (දී)
බුරන බල්ලෝ හපානොකති. (නි)
අපි බය නැහැ අමුතු පන්දු වලට
ඔයිට වඩා අමුතු පන්දු වලට අපි පහර දුන්නා (දී)
කොටි විරෝධී අපි එයට පහර දෙන්න සුදානම් (දී)
දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් කණ්ඩායමට තිබුණ බාධක වගේ ශ්‍රී ලංකා කණ්ඩායමටත් කල යුතු බව කියා දෙසම්බර් 26ට තිබෙන ටෙස්ට් තරඟයට බාධා කිරීමට කටයුතු කරන්න යනවාලු. (ස)
ලංකාව රවට්ටගන්න දැන් නම් ටිකක් අමාරු වේයි (දී)
ඕවට අපිව වට්ටන්න ටිකක් අමාරු වෙයි (දී)
ඒ පන්දුවට හොදින් පහර දෙන්න ලංකාවේ අපිට පුළුවන් (දී)
ලංකාව නිදහස් වෙලා ඉන්නවා දකින්න ආසම නැහැනේ (දී)
බය වෙන්න එපා කීයටවත් (දී)
අපි බය වෙයි (දී)
ලෙදර් බෝලෙන් ගහන්න ඕනේ (දී)
කටවල් වලට ප්‍රභාකරන්ගේම බෝම්බයක් දාන්න හිතෙනවා මට. (නි)
මෙයාට අතුරුදහන් වෙන්න හිතිලා වගේ (ස)
කෝකටත් පරිස්සම් වෙමු (දී)
මේ අය කාලෙකින් කෑමක් කාලා නෑ වගේ (ස)
මේවා නීච වැඩ. අපි මේවා තරයේ හෙළා දකිමු. (නි)
ලංකාවේ ඉන්න බැහැ කියලා කොහොම හරි සද්දයක් දැම්මේ නැත්නම්, කොහොමද ඔය පිරිස ඕස්ට්‍රේලියාවේ තවදුරටත් ඉන්න මග පාදා ගන්නේ. (නි)
ලංකාවට නිදහසේ ඉන්න දෙන්නෙම නැහැනේද (දී)
බය වෙන්න එපා
කොටින්ගේ මහාම පන්දුව විනාශ කල අපිට ඕවා පන්දුද (දී)
මේ අය තවදුරටත් එහේ රැදීසිටින්න කැමති නිසා තමයි ඔහොම දේවල් කරන්නේ. (නි)
එහේ ඉන්න හොද ද්‍රවිඩ ජනතාවටත් මේකෙන් වෙන්නේ අසාධාරණයක්. (නි)
අපේ රට ගැන මෙයාලට තියෙන කැක්කුම මොකක්ද? (නි)
මේවා බොරු . දැන් ප්‍රභාකරන් ලොවෙත් නෑ..අපේ හමුදාවට ජය වේවා (ස)
අපිත් ලැහැස්ති වෙන්න ඕනේ (දී)
ආයෙත් ඔලුව උස්සන්න දෙන්න එපා (දී)
ඒ ගමන ක්‍රිකට් ගහන්න පටන් අරන් (දී)
මල්ලිලා, එන්නකෝ හූවක් කියන්න අපේ කොල්ලන්ට පැරදෙනකොට. (නි)
හොඳයි (ස)
බය වෙන්න එපා. ඔයිට වඩා අමාරු වැඩ අපි කළා (දී)
ඔස්ට්‍රේලියාවෙ ලංකියකයන් සැලකියයුතු පිරිසක් ඉන්නවා, ඒ අයට ක්‍රියාත්මක වීමට කාලයයි (ස)