
(රොහාන් කුමාර දිසානායක)
කෑගල්ල නගරයේ පවත්වාගෙන යන රියදුරු පුහුණු පාසලක අයිතිකරුගේ නිවසේ තිබූ පින්කමකට සහභාගී වු පුහුණු පාසලේ පුහුණුවන්නන්ගෙන් හා ඵහි පැමිණ සිටි අයගෙන් 20 දෙනෙකු හදිසියේ පී.සී.ආර්. පරීක්ෂණයකට යෙමු කිරීමෙන් පසූ ඉන් 17 දෙනකුම කොරෝනා ආසාදිතයින් බවට තහවුරු බව කෑගල්ල නගරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්.ඵ ම්.අමරතිලක මහතා පැවසිය.
අද (05) හවස මෙම පරික්ෂණ කර ඇති අතර ආසාදිතයන් පතිකාර සදහා යෑවීමටත් නිවැසියන් නිරෝධායනය කිරීමටත් කටයුතූ කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල පින් දිට්ඨධම්ම වේදනිය විදියටම හම්බවෙලා. මේ දිනවල කළහැකි ලොකුම පින තමයි ගෙදරට වෙලා ඉන්න එක...