ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අප‍්‍රිකාව අතර ඇඩිලේඞ් ඕවල් ක‍්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 482 ක් ලබා ප‍්‍රබල තත්ත්වයක පසුවිය. ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් පන්දු 243 කදී හතරේ පහර 39 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 224 ක් ලබා සිටියේය. මෙය මයිකල් ක්ලාක්ගේ සිවුවැනි ද්විත්ව ශතකය වේ. ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම ඕවර 86.5 කදී කඩුලූ 5 ට 482 (ඬේවිඞ් වෝනර් 119, මයිකල් ක්ලාක් නොදැවී 224, මයික් හසී 103, මොනේ මොර්කල් 128/2, ජැක් කලිස් 19/2)
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිං අපට මොකද?(නු)
විමුක්ති, රටේ තොටේ වෙන ක්‍රීඩා ගැන අහන්නේ බලන්නේ නැත්නම් අපි ළිදේ ඉන්න ගෙම්බෝ වෙනවා නේද? (නි)
විමුක්ති, උඩ බලාගෙන බක බක ගානවා. (නි)
සමන්,ඔයා ඕනෑකමින්ම ගෙම්බෙක් නොවී ඉන්නවද? (නි)
නිලන්තට නෑදෑයෙක්ව මතක්වෙලා වගෙයි. (නි)
අපේ කාර්යාලයෙත් ඉන්නවා ක්ලාක්ලා. හැබැයි මීට වෙනස්. (නි)
ඇත්තටම් ඒ ඉලක්කය ලොකු ඉලක්කයක් තමයි (දී)