සංචාරක ශ්‍රී ලංකා පිල සහ ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් සභාපතිගේ පිල අතර කැන්බරාහිදී අද (06) ආරම්භ වූ පුහුණු තුන්දින ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් සභාපතිගේ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 390 ක් ලබා සිටියේය. ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් සභාපතිගේ පිල පළමු ඉනිම ඕවර 90 කදී කඩුලූ 4 ට 390 (ස්කොට් හෙන්ද්‍රි නොදැවී 172, මාකස් හැරිස් 20, උස්මාන් කවාජා 56, ග්ලේන් මැක්ස්වෙල් 91, ටේ‍්‍රවීස් හෙඞ් නොදැවී 35)
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
7 වෙනකොට මේක තුන් ගුණයකින් වැඩි වෙලා තියේවි (ස)
අයියෝ පන්දු යවන අංශයේ වෙනසක් සිදු වේවිද දන්නේ නෑ (ස)
හොදට කයි වගේ මේ පාර නම්. (නි)
ධම්මිකයි. තරංග පරණවිතානයි ටෙස්ට් මට්ටමට සුදුසු ක්‍රීඩකයන් නොවේ , ඔවුන් දේශිය පළමු පෙල තරඟ පමනක් ක්‍රිඩා කිරීම වඩා සුදුසු වේ.(ස)