
(ගයාන් සූරියආරච්චි)
පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය එක්ව අපරාධ වැටලීම් කරනු ලබන ඒකාබද්ධ විශේෂ වැටලීම් ඒකකයේ අධික්ෂණ ප්‍රධානී ලෙස බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා පත්කර ඇත.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි එම පත්කිරීම කර ඇත.
2025 දෙසැම්බර් මස 04
673
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
550
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඕලුගලට අලුත් තනතුරක්
පිටරැටියා Tuesday, 09 September 2025 05:34 PM
ඕලුගල මහතාට නව තනතුරේ කටයුතු හොන්දින් කරගෙන යාමට සියලු දෙවිපිහිට ආරක්ෂාව සක්තිය දහිරිය නිරතුරුවම ලැබේවා
Ariyarathne Friday, 12 September 2025 05:59 AM
මේ වගේ නිලධාරී තමයි සතර වරම් දෙවිවරු