IMG-LOGO

ඔස්ට්‍රියාවේ කුඩා කඩ සාප්පු විවෘත කිරීමට යයි

ලොක්ඩවුන්සීමා ලිහිල් කිරීමේ අරමුණින් ලබන සතියේ සිට කුඩා කඩසාප්පු විවෘත කිරීමට තීරණය කළ බව ඔස්ට්‍රියාවේ චාන්සලර් සෙබස්තියන් කර්ස් පවසයි.
 
අනෙකුත් බොහෝ රටවලට කලින් ඔස්ට්‍රියාව කොරෝනා වයිරසයට එරෙහිව ක්‍රියාමාර්ග ගත් බැවින් ඉක්මනින් කඩසාප්පු විවෘත කිරීමට අවස්ථාව ලැබුණු බව ද මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔස්ට්‍රියානු චාන්සලර්වරයා කීය.

සියල්ල හොඳින් සිදුවුවහොත් වර්ගමීටර 400කට අඩු අත්‍යවශ්‍ය නොවන කඩසාප්පු විවෘත කරන බවත් ඉන් අනතුරුව අප්‍රේල් 14 වැනිදා සුළු ව්‍යාපාර හා මධ්‍ය පරිමාණ කඩසාප්පු විවෘත කරන බව ඔහු කීවේය. මැයි 1 වැනිදා වනවිට සියලු කඩසාප්පු සහ වෙළෙඳ සංකීර්ණ මැයි 1 වැනිදා විවෘත කරන බවත් හෙතෙම කීය.
 
අල්ජසීරා/රොයිටර්ස් 
 
055 
 



අදහස් (1)

ඔස්ට්‍රියාවේ කුඩා කඩ සාප්පු විවෘත කිරීමට යයි

Rupasinghe Monday, 06 April 2020 12:55 PM

ඉල්ලන් කාවිද මන්දා...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 335 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 509 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 205 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site