හොරණ සිට සිංහපුර මහවැලි ගම්මානයේ ඥාති නිවෙසකට ගිය පිරිසක් වැලිකන්ද සිංහපුර වැවේ විනෝදයට පදිමින් සිටි ඔරුවක් පෙරළීමෙන් එක් අයකු මිය ගිය බව වැලිකන්ද පොලීසිය කියයි.
ඔරුවේ ගමන් ගත් අනෙක් තිදෙනා ගොඩට පීනා දිවි බේරා ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ කාලගුණික විපර්යාසයක් තියන වෙලාවක මේ වගේ මෝඩ වැඩ කරන්නේ ඇයි (ස)
මෙයාලට විනෝදය රට පුරා ගංවතුර!(නු)