ඡන්ද පීඨ 275 බලය ලබා ගත් ඇමරිකා ජනාධිපති බරක් ඔබාමා (ඩිමොක්‍රටික් පක්ෂය) දෙවැනි වරටත් ඇමරිකා ජනාධිපති වශයෙන් තේරි පත්විය. ඔහුගේ ප්‍රතිවාදියා වු රිෆබ්ලිකන් පක්ෂයේ මිට්රොම්ට ලබාගත හැකි වුයේ ඡන්ද පීඨ 203 පමණි . ඔබාමා ලබන ජනවාරියේ ජනාධිපති පදවියේ දිවුරුම් දීමට නියමිතය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් රටවල් වලට හිරිහැර කරන කෙනෙක් තමයි දිනන්නේ .(ස)
අපිට ඇමෙරිකාව වගේ රටක් එක්ක ගණුදෙනු කරන්න පුලුවන් දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. (නි)
ඔබාමා මහතාට සහ ඊටත් වඩා ඇමෙරිකානු චන්ද ක්‍රමයට මාගෙ සුභ පැතුම්..අර ලකී මහත්මයා කිව්ව විදිහට ආර්ථිකයට,ජනතාවට මොන තරම් පහසුවක්ද... අපෙ රට ඒකට....මාස ගනනක් මුදල් කාලය කා දමලා අන්තිමට පාර්ලිමේන්තුවට රිංගා ගන්නෙ කොහොම අයද කියලා හැමෝම දන්නවනේ.....(ස)
ජය වේවා !! මෙච්චර කල් ඔබ තුමා අපේ රට ගැන ඔබලනේ බැලුවේ...දැන් කාලම බලන්නකෝ.....(ස)
සුබ පැතුම් !!! .(ස)
සුභපැතුම්
සුභ පැතුම්... කෙනෙහිළිකම් නම් දිගටම තියේවි... (ස)
කවුරු ආවත් ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් කරන්නෑ .ඒ කියන්නේ අපිට කරන කෙණෙහිලිකම් ඒ විදියටම තියේවී. (ස)
කවුරු නායකත්වයට පැමිණියත් ඇමරිකාවෙන් අපට යහපතක් සිදුවී නැත. යුද්ධය අවස්ථාවේ පටන් යුද්ධය අවසන් වු මොහොතේදී පවා අභූත චෝදනා නගමින් යුද අධිකරණයට යැවීමට ක්‍රියා කළේ ඔය ලොකුයි කියන ඇමරිකා නායකයන්මය. ඉරානයෙන් ආධාර ලැබීම, අඩු වියදමින් තෙල් ලබාගැනීම යනාදී සියලුම දේට සම්භාධක පැනවුයේද ඔය මහ ලොකුයි කියන්නා වු ඇමරිකාවමය. මේවා සම්බන්ධව දුරදර්ශීව නොසිතා ඇමරිකාවට ආවැඩීමෙන් පෙන්නුම් කරන්නේ අපි තවමත් ඇමරිකා අධිරාජ්‍යවාදීගේ අත කොලුවක් බවය. (නි)
අපි නම් දෙන්න තියා හිතන්නේවත් නෑ .(ස)
ඔබතුමාට උණුසුම් සුභ පැතුම් යුද්ධ වලින් තොර සාමකාමිව ජිවන රටාවක් රටතුල ඇතිවේවායි මගේ පතුම බුදුසරණයි ...(ස)
වටිනා ජන නායකයෙක්
නාපාවල ඔබ ගේ අදහස් මා කියව තිබෙනවා ඔබ පරිනත දේශපාලන දැනුමක් ඇති අයෙක් .අවස්ථාව ලැබෙන පරිදි මෙමෙ තීරයෙන් හමුවෙමු .(ස)
ජයවේවා
අපි කැමති ඔබට
පහන් , ඔබේ කතාව හරි .මේ නිසා තමා ඊශ්‍රායලය කියන කියනදේ ඇමරිකාව කරන්නේ (ස)
එහෙනම් ඉරානයෙන් කන්න වේවි (ස)
ඔබාමා, සුභ පැතුම්! දැන් ඉතින් ඉරානය ගැන තීරණයක් ගන්න. (නි)
අපේ රටේ නම් කීදෙනෙක් මැරිලාද රටට සේවය කරන්න පොරකාලා. (නි)
ලෝක සාමය උදා වේවා! (නි)
එයා තමයි අපේ රටට කරන තරමක් දේවල් කරන්නේ. (නි)
ඔබාමා දිනුවට ඒ මිනිස්සු මිනීමරාගන්නෙ නැතුව ඇති. ලංකාවෙ නම් ඇදිරිනීති, මිනීමැරුම්, ගහමරා ගැනීම්.... (නි)
වරක් ඔබාමා බරක් ඔබාමා අදත් ඔබාමා හෙටත් ඔබාමා
කට්ටිය සුභ පතන්නේ ආයෙත් ලංකාවට එරෙහි යෝජනාවක් ජිනීවා වලින් ගෙන්න ගන්න වෙන්න ඇති. (නි)
අපේ ඉහළ නායකයෝ ඔබාමාට සුභ පැතුවාද දන්නෙ නැහැ. (නි)
අපිට වින කරන ඔබාමාලාට ආවඩන කට්ටියකුත් අපේ රටේ ඉන්නවානෙ. මේ අදහස් දාන්නෙ සිංහලයන්ද හැබෑට? (නි)
ජෝන්ට පිස්සුද? ඉරානෙට නම් ගහන්න ලැබෙන්නෙ නැහැ. (නි)
අපිට වෙන සෙතේ මොකක්ද මොකක් ආවත්? (නි)
අපේ ඇමතිතුමා උපවාස කරයිද දන්නෙ නැහැ. (නි)
ඔන්න මාරාන්තික උපවාසයක් කරන්න මාර අවස්ථාවක්. (නි)
ඔබ මා හමුවේ නම්.... (නි)
නියමයි. දැන් ඉතිං තියෙන්නේ ඉරානයට විරුද්ධව ඉක්මන් පියවරක් ගන්න එක. (නි)
ඔබාමා ජනාධිපති පිටසක්වල ජීවියෙක් කියල පුවතක් අන්තර්ජාලයේ තියනවාලූ ඒකත් එහෙම වෙන්න පුළුවන්ද හැබැයි මෙයගෙ මූණත් හරි අමුතුයි..(ස)
රාජා හරි. අපිට පුලුවන් තරම් හතුරුකම් කරපු රටකට අපි මොකටද සුභ පතන්නේ? (නි)
උතුමාණෙනි ඔබට අපේ රටේ සුබ පැතුම්...(වි)
උණුසුම් සුභපැතුම්! අවංක මිනිසාගේ ජයග්‍රහණය. බලන්න එක දවසේ ඡන්ද ගොඩක් එකටම. කොංග්‍රස්, හවුස්,, තව ජනමත විචාරණ එකටම. හරි පිළිවෙලයි. ලාභයි. අපේ වෙන වෙනම. (ස)
සමහරුන්ට රිදෙනවා ඇති . එත් අපේ සුභපැතුම් ඔබට (ස)
ඔබාමාට සුබ පැතුම් (ස)
ඇමරිකාවෙත් අලියා පරාදයි ..අනේ මේ අලීන්ට වෙන දේ(ස)
මේ ජයග්‍රහණය පිටිපස්සේ පරිගණක සෙල්ලම් එහෙම තියෙනවද දන්නේ නෑ (ස)
සුබ පැතුම් ජනපති බැරක් ඔබාමා...!!! (ස)
ලංකාවේ සියලු දෙනාගෙන්ම ඔබට සුබ පැතුම් (ස)
මොනවද ඔබාමාගේ හොඳ? පුළුවන් තරම් ලෝකයේ තියන සාමකාමී රටවල් අස්ථාවර කරයි.(ස)
ඔබාමාට ජය වේවා (ස)
මේ ප්‍රතිඵල අපුරු පාඩමක් අපේ විපක්ෂයට ජයවේවා (වි)
ඔය කවුරු ආවත් අපිට වැඩක් නෑ(වි)
අයියෝ සල්ලි
ලෝකපොලිස් කාරයා
උතුමාණනේ ...ඔබට ශ්‍රී ලාංකිකයන්ගේ සුබ පැතුම් (ස)
අපේ සුභ පැතුම්!(වි)
ජය වේවා ඔබාමා ජය වේවා (ස)
සුබ පැතුම් ඔබාමා මහත්තයෝ (ස)
මිටි රොමනි පරාදයි (ස)
ඔබාමා මහත්තයෝ ඔබට සුබ පැතුම් , දැන් අනිවාර්‍යයෙන්ම ඉරානය ඉවරයි (ස)
කළු ජාතිකයෙක් නිසා සතුටුයි (ස)
ඔබාමට සුබ පැතුම් (ස)
ලංකාවෙන් සුබ පැතුම් (ස)
එහෙනම් ඉරානයත් ඉවරයි වගේ (ස)
අපේ ඔබාමාට ජයවේවා
මම ලොස් ඇන්ජලීස් වල ඡන්දය දාපු කෙනෙක් ,හරිම පිළිවෙළයි ,ඡන්ද පෙට්ටියට දාන ගමන්ම විද්‍යුත් ක්‍රමයකට ඡන්දය ගැනෙනවා .හවස 8.00 ට ඡන්දය ඉවර වුණා , හවස 8.20 වෙනකොට ප්‍රථිපල නිකුත් කළා ....පොළිසිය පැත්ත පළාතක වත් හිටියෙ නැහැ.තිබුණ ඉස්කෝලෙ නිවාඩු නැහැ පුරුදු විදියට පැවැත්තුවා .අපිත් මේ වගේ දේවල් ආදර්ශයට ගන්නවා නම් මුදල් ,කාලය ඉතිරි කරගන්න පුලුවන් වෙයි .(ස)
බරක් ඔබාමා ඇමරිකාවට බරක් නොවුනු මිනිහෙක් අපේ රටේ ..? කෝ බරක් ඔබාමාලා.ඉන්නවාවම් එක්කෙනෙක් ගැන දැන ගන්න ආසයි ....(වි)
හැමවිටම මිලියන 10 වන යුදෙව් ඡන්ද ඇමෙරිකන් මතිවරනයේදී තීරනාත්මක සාදකයක් ඊශ්‍රායලය ට විරුද්ද කිසිම අපේක්ෂකයෙකුට ඒ ඡන්ද ලැබෙන්නේ නැහැ .එමනිසා ඊශ්‍රායලය හැමදාම දිනුම් .(ස)
නෙල්සන්මන්ඩෙලාට පස්සේ බිහිවූ විශිෂ්ට නායකයේක් (දී)
ඔය සුභ පතන කට්ට්ය පොඩ්ඩක් හිතුවොත් හොඳයි කවුරු ආවත් ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් කරන්නෑ කියන එක.ඒ කියන්නේ අපිට කරන කෙණෙහිලිකම් ඒ විදියටම තියේවී. (ස)
ඇමරිකාවේ කවුරු බලයට ආවත් වැඩක්නැහැ. එයාලට හිතවත් නැත්නන් විණ කටින එකමයි එයාලගේ ප්‍රතිපත්තිය. ෆයිසාර්, ලංකාවේ හැම දෙනාගෙන්ම මගෙන් හැර.(ස)
සාදරයෙන් පිලි ගන්නවා
හිමාලි ඔය හරියටම හරි මම ඔයා ගැන ආඩම්බර වෙනවා (ස)
ලෝකෙම වාසනාව