කොළඹ ඔටර්ස් ක‍්‍රීඩා සමාජය සහ කළුතර ටෙනිස් ක‍්‍රීඩා සමාජය අතර සුහද ටෙනිස් තරගයක් මේ මස 16 වැනිදා පස්වරු 3 ට ඔටර්ස් ක‍්‍රීඩා සමාජයීය ටෙනිස් ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
ක‍්‍රීඩා සමාජ අතර ටෙනිස් ක‍්‍රීඩාව ප‍්‍රචලිත කිරීමේ අපේක්‍ෂාවෙන් පළමුවරට සංවිධානය කරන මෙම තරගයේ ජයග‍්‍රාහී කණ්ඩායමට ජනක හපන්ගම ශූරතා කුසලානය පිරිනැමේ.
ගාල්ල, මීගමුව, යාපනය, බණ්ඩාරවෙල, මාරවිල සහ පානදුර ක‍්‍රීඩා සමාජ එක් කර ගනිමින් ලබන වසරේදී තරගාවලියක් පැවැත්වීමට ද සංවිධායකවරු අපේක්‍ෂා කරති.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd