පොලිස් විශේෂ කාර්ය බළකායට ආධුනික උප පොලිස් පරීක්ෂකවරුන් බඳවා ගැනීම සඳහා සම්මූඛ පරීක්ෂණ පවත්වා, ලිඛිත පරීක්ෂණයට සුදුසුකම් ලැබූ අයදුම්කරුවනට ලබන සෙනසුරාදා (15) උදේ 10 - 12 දක්වා මරදාන ශ්‍රී සංඝරාජ මාවතේ අල්හියා මුස්ලිම් විද්‍යාලයේදී පැවැත්වීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි. විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සියලුම අයදුම්කරුවන් වෙත විභාග පිවිසුම්පත් නොවැම්බර් 30 වැනි දා සාමාන්‍ය තැපැල් මගින් යැවූ බවත් හෙතෙම පවසයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට දැය වෙනුවෙන් දිවිපිදූ අභීත රණවිරුවන්ට ගෞරවයක් අත්වන අයුරින් රාජකාරි කිරීමට අලුතින් පත්වන විරුවන් සිහිතබා ගත යුතුයි. (නි)