එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීමේදී ඉරිදා කිසිම වෙනසක් (නායකත්වයේ) සිදු නොවන බව විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද ප‍්‍රකාශ කළේය.ඔහු එසේ කීවේ ආණ්ඩු පක්‍ෂ සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා පුවත්පතක් උපුටා දක්වමින් එජාප නායකත්වය ගැන අර්බුදයක් ඇතැයි පළවූ වාර්තාව ගැන සඳහන් කරමිනි. එජාප නායකත්වය වෙනසක් සිදුවන බවට වාර්තා ඇතත් එසේ නොවේවායි පතන බවත් ඇමැති කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නායකත්වයේ වෙනසක් නොකරොත් පරාජයේත් වෙනසක් නොවේවි...
වෙන සුදුසු කෙනෙකුත් නැහැනේ
පව්
දැන්වත් අයින් වුණානම් හොදයි.
ඒකෙ කාටවත් නායකත්ව ලක්ෂණ නෑ.
ඒ කියන්නේ ආණ්ඩුවත් මාරුවෙන්නේ නෑ කියන එකයි...
දැන්වත් දාලා ගියානම් හොදයි..