ඉන්දියාව සහ එංගලන්තය අතර කොල්කටාහිදී පැවැති තෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 7 ක ජයක් ලැබු එංගලන්ත පිල 2-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණට පැමිණියේය. දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය තරග 4 කින් සමන්විතය. ඉන්දියාව පළමු ඉනිම සියලූ දෙනා දැවී 316 එංගලන්තය පළමු ඉනිම ඕවර 167.3 කදී සියලූ දෙනා දැවී 523 ඉන්දියාව දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 247 (ගෞතම් ගම්බීර් 40, විරේන්ද්‍ර සෙවැග් 49, විරාට් කෝලි 20, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් නොදැවී 91, ජේම්ස් ඇන්ඩසන් 38/3, ස්ටීවන් ෆින් 45/3, ගේ‍්‍රම් ස්වෝන් 70/2) එංගලන්තය දෙවැනි ඉනිම කඩුලූ 3 ට 41 (ඉයන් බෙල් නොදැවී 28, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 31/2)
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd