ඉන්දියාව සහ එංගලන්තය අතර තරග හතරකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ අහ්මදාබාද්හිදී පැවැත්වෙන පළමු තරගයේ තෙවැනි දිනය වූ අද (17 වැනිදා* පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට එංගලන්ත පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු දැවී ලකුණු 111 ක් ලබා ඉනිම පරාජයෙන් ගැලවීමට ලකුණු 219 ක් පසු පසින් සිටියේය. ප‍්‍රගයන් ඕජා (45/5* සහ රවිචන්ද්‍රකුමාර් අෂ්වින් (80/3) විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙනුවෙන් එංගලන්ත පළමු ඉනිම ලකුණු 191 කට සීමා කරමින් ඉන්දියාව ලකුණු 330 ක් ඉදිරියෙන් තැබීමට සමත් වූහ. ඉන්දියාව පළමු ඉනිම ඕවර 160 කදී කඩුලූ 8 ට 521 එංගලන්තය ඕවර 74.2 කදී සියලූ දෙනා දැවී 191 (ඇලෙස්ටියාර් කුක් 41, මැට් ප‍්‍රයර් 48, ස්ටුවට් බ්‍රෝඞ් 25, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 80/3, ප‍්‍රගයන් ඕජා 45/5) සහ දෙවැනි ඉනිම කිසියවකු නොදැවී 111 (ඇලෙස්ටියාර් කුක් නොදැවී 74, නික් කොම්ප්ටන් නොදැවී 34)
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd