
(යොහාන් භාසුර)
රජය විසින් සමාජය තුළ සමානාත්මතාවය සහ යුක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා මෑතකදී ගන්නා ලද ඇතැම් පියවර රදගුරු හිමිවරුන්ගේ ඇගයීමට ලක්වූ බවත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පාරිසරික හානිය සහ ඒ සඳහා වන්දි ගෙවීම පිළිබඳව අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද තව දුරටත් සැළකිලිමත් වන බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නික`ත් කරමින් පවසයි.
පසුගිය අගෝස්තු මස පැවැති ශ්‍රී ලංකා කතෝලික සමුළුවේ පූර්ණ සැසිවාරයේදී මෙරට යුක්තිය, සාමය සහ සංහිඳියාව කෙරෙහි සෘජුවම බලපාන වැඳගත් කරුණු පිළිබඳව අවධානය යොමුකළ බව ද එහි සඳහන් වේ.
එම නිවේදනය පහත දැක්වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd