(ගම්පහ තිලකරත්න දිසානායක.)

මෙවර උසස් පෙළ කලා විෂය ධාරාවෙන් (පැරණි නිර්දේශය) දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ  එච්.ඒ.නිපුන විරාජ් සිසුවාට හිමිවිය.      

 
එමෙන්ම තාක්ෂණ විෂය ධාරාවෙන් (ඉංජිනේරු තාක්ෂණ) දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ, විනුර ඔසද ගාල්ලගේ හිමිකර ගත්තේය.  
 

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ  එච්.ඒ.නිපුන විරාජ් (කලා අංශයේ ප්‍රථම ස්ථානය)