උසස් පෙළ ව්‍යාකූල ප්‍රතිඵලය අහෝසිකර නැවත සමීක්ෂණයකින් නිවැරදි ප්‍රතිඵල ලබා දෙන්නැයි ඉල්ලමින් ලංකා ගුරු සංගමය සහ උසස්පෙළ සිසුන් 16 දෙනෙකු අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේය. විභාග කොමසාරිස්, අධ්‍යාපන ඇමැති, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම, නීතිපති සහ ඉසෙඩ් ස්කොර් ක්‍රමය උසස් පෙළ විභාගයට හදුන්වා දුන් මහාචාර්ය ආර් ඕ තටිල් යන අය මෙහි වගඋත්තර කරුවෝ වෙති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයින්ට උසාවියෙන්වත් සහනයක් ලැබෙයිද? අපි සාධාරණ තීන්දුවක් බලාගෙන ඉන්නවා..
කලින් කරන්නයි තිබුණේ දැන්වත් තේරුණු එක ලොකු දෙයක්