වෙරෝනා නුවර ජීවත් වන විදේශිකයන්ගේ ගැටළු සඳහා උපදේශක සේවා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ශ්‍රී ලාංකිකයකුට (55) තවත් ශ්‍රී ලාංකිකයකු හතර පොළකට පිහියෙන් ඇන බරපතපල තත්ත්වයෙන් වෙරෝනා මහ රෝහලට ඇතුළු කරනු ලැබීය. සැකකරු සොයා පරීක්ෂණ පවත්වන බව වෙරෝනා පොලීසිය කියයි. මෙයට පෙරද වෙරෝනා බෞද්ධ විහාරස්ථානය බිඳ සල්ලි පැහැරගැනිමේ වරදට අධිකරණය හමුවේ වරදකරු වූයේ ද රාජාංගනයෙන් ඉතාලියට පැමිණි මෙම සැකකරු බව පොලීසිය පවසයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජාන්ගනයෙන් වෙරෝනා වලට පැමිණි සියල්ලම සමාජයට කැළලක් සහ ශ්‍රී ලාංකිකයන්ට අගෞරවයක් පමණි. (නි)
පිටරට ඇවිල්ල නරි නාඩගම් පමණක් කරන උදවිය නිසා සියලු ශ්‍රී ලාංකිකයන්ට අපහාසයක් , මේ අයව ලංකාවටම යැවිය යුතුයි (ස)
වෙරෝනා ශ්‍රී ලාංකිකයන් හට අවනම්බු පමණද ලැබෙන්නේ ... (නි)
එවන්නකෝ ලංකාවට. (නි)
මෙහෙමත් මිනිස්සු මොකට ඉන්නවද මන්දා? (නි)
රටේ නම කැතකිරීම යනු වැදූ මවට කරන අපහාසයට සමයි. (නි)