පරිසර නියෝජ්‍ය ඇමති ඒ ආර් එම් අබ්දුල් කාදර් මහතාට හා ඔහුගේ දියණියන් තිදෙනාට මර්ණ තර්ජන එල්ල කළ බව කියන පුද්ගලයාගේ දුරකතන අංක කොල්ලුපිටිය පොලීසියට ලබා දෙන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ඩයලොග් සමාගම නියෝග කළේයත නියෝජ්‍ය ඇමැතිවරයා පොලීසියට කියා ඇත්තේ බදාදා රාත්‍රියේ දුරකතනයෙන් තමාට බැණවැදුණු පුද්ගලයකු තමාට හා තම දියණියන් දෙදෙනාට මරණ තර්ජන එල්ල කළ බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු හැදෙන සද!! මධුයි නෟෂදියි ලොකු වැඩකට පැටලෙන්න වගේ?(නු)
නුවර ජනතාවට සේවයක් කරන්න ගිය අයනේ (ස)
නීතියක් තියෙන්නේ ඒකට තමයි රටක (දී)
දුරකතන තර්ජන නැත්තටම නැතිකරන්න ඕනෑ. (නි)
මොකෝ මේ ෂෙරීෆ්ට තදවෙලා? (නි)
කවුද මේවා කරන්නේ? (නි)
මට හිනා මධූගේ කතාවට. (නි)
මට මධූ ගැන දුකයි. (නි)
අයියෝ සල්ලි
නියමයි මධූ. (නි)
ඔය වගේ වැඩ අපිටත් වෙලා තියෙනවා . නඩුදාන්න සල්ලි නැති නිසා පැත්තකටවෙලා ඉන්නවා (ස)
විද්දේ අබ්දුල්ට , වැදුනේ නවුශාඩ්ට (ස)
ඕව ජනප්‍රිය වෙන්න කියන කතා.. මෙයාව බයකරන්නෙ කවුද? හෙට අනිද්දට ගෙදර යන්නනෙ ඉන්නෙ..!(නු)
දියණියන් දෙදෙනාට ආරක්ෂාව සපයන්න මන්ත්‍රීතුමා එයා ගැන බලාගනී (ස)
මධූ වගේ අයනම් ලංකාවටම එකයි... (ස)
හොඳ පුවතක් (ස)
තවත් කෝටි 25 ක් ..? (ස)
එයාලගේ අයම වෙන්න ඇති ඔහොම කරන්නේ (ස)
එක්තරා අන්දමකට සෝචනීය තත්වයක් (ස)